Chapter 14 💖

1.4K 224 9
                                    


Tae's POV

එහෙන් පිටත් උනාහින් පස්සේ කාර් එක හරිම මිත්‍ර ශිලි පරිසරයක් තිබ්බා.

"තෑන්ක්ස් ටේ"

"මන් මුකුත් කලේ නෑහෑ ජන්කුක් මන් ඔයාව එක්කන් ගියා විතරයි නේ එක නිසා එකට මට තෑන්ක්ස් කරන්න ඔනේ නෑහෑ."එහෙම කියලා මන් එයා දිහා බලලා හිනා උනා.ටිකක් වෙලා ගිහාම් පස්සෙ අපි දෙන්නා රෑට කන තෑනට ආවා.

"සර් රිසවෙශන් එකක් තියනවද?"

"ඔව් ජීයොන්"එහෙම කියලා ඒ ගෑනු ලමයා අපිව බූත් එකකට අරන් ගියා.

අපි ඔඩර් කරලා ඉවර උනාහම කරන්න දෙයක් නෑති නිසා වට පිට බල බල හිටියා.

"එක නෙමෙයි ටේ ඔයාට කලින් කොල්ලේක් එහෙම ඉදල නෑද්ද?"

"නෑහෑ කුකි එහෙම කෙනෙක් ඉදලා නෑහෑ මට" මෙයා ගෙන්නම් එක අහන්න ඔනේ නෑහෑනේ දෑන්ටත් ඉන්නේ එක්කෙනෙක්.

Kookie's POV

"එතකොට ඔයාගේ පස්සේන් කවුරුත් ඈවිල්ලත් නෑද්ද?"මන් එහෙම ඈහුවේ මෙච්චර ලස්සන කෙනෙක්ට එහෙම කෙනෙක් හිටියේ නෑත්තත් මෙයාට කෑමති අය ඉදල ඈති නිසා.

"මන් දන්න තරමින් එක්කෙනයි ආවේ"

"ඒ කවුද ඒ ? ඔයාගේ කෑම්පස් එකේ කෙනෙක් ද? එයා තාම ඔයා එක්ක කතා කරනවද? එයා කොහොමද ඔයාට කෑමති කිවුවේ?" අම්බෝ තව ප්‍රශ්න තිබ්බත් මන් අහන් එක නවත්තලා ටේ දිහා බලන් හිටියා.

"එයා අයියා කෙනෙක් එයා අපේ ඉස්කොලෙට ආවා අපේ ඉස්කොලේ sports meet එකට එතකොට තමා එයා මාව දෑකලා තියෙන්නේ"

"ඔක උනේ ඉස්කොලේ යන කාලේද?.ඔයා එතකොට කියෙද?"

"මන් එතකොට 8.එයා එදා දෑක්කයි න් පස්සේ හෑමදාම ඉස්කොලේ ඉස්සරහ හිටන් ඉන්න පටන් ගත්තා."

"මොකක්ද එයාගේ නම?"

"එයාගේ නම මාර්ක් ඉටප්ස්සේ එයා එක දවසක් මට කෑමති කිවුවා.එත් මන් එයාට කෑමති නෑහෑ කියලා ඉටපස්සේ එයාව හොයාගන්න වත් නෑති උනා.එයාට මොනා උනාද කියලා මන් දන්නේ "

"එතකො---"

~ක්‍රීන් ක්‍රීන් ක්‍රීන්~

මන් අහන්න ගිය එක නෑති උනේ මගේ ෆොන් එක රින්ග් උන නිසා.මන් නම බලනකොට ඒ කොල් කරන්නේ ලීසා.ඈයි එයා දෑන් කතා කරන්නේ එක නිසා මන් කෝල් එක කට් කරලා ටේ එක්ක ආයි කතා කරන්න පටන් ගත්තා.එහෙම කතා කර කර ඉද්දි අපේ කෑම ටික ආවා.මන් මගේ කෑම එකේ ටිකක් කාලා ටේ දිහා බලද්දි එයා ගේ තොලේ කොනේ සෝස් ටිකක් ගෑවිලා.එයාට කියන්න ඔනේ නෑහෑ කියලා හිතලා මන් ඒ ටික මගේ අතින් අයින් කරලා දෑම්මා.මන් එහෙම කරහම එයා රතු උනා.අහ් මට ඒ තොල් දෙක කිස් කරන්නමයි අනේ හිතෙන්නේ.මොනා වෙලාද මන්ද මට නම් . අපි කෑමයි ඩෙසට් නුයි කාලා ඉවර උනාහම අපි දෙන්නා ආයි ගෙදර යන්න කාර් එකට ආවා.

Painful Love┃ Taekook FFWhere stories live. Discover now