Chapter 21💖

1.2K 193 2
                                    

ජන්කුක් නෑගිට්ටේ එයාගේ මූනට ඉර එලිය වෑටෙන නිසා එයා ඈස් ඈරපු ගමන් දෑක්කේ එයා කෑමතිම දේ ඒ තමා ටේ එයාගේ පපුව උඩින් ඔලුව තියාගෙන එයාව තදින් බදාගෙන ඉන්න එක.ඊයේ රෑ වෙච්ච ඔක්කොම එයාට නිකන් හීනයක් වගේ.එයා එයාගේ ඈගිලි වලින් ටේගේ පිටේ එක එක රටා අදින්න ගත්තා.එක කිති කෑවෙන නිසා ටේ නෑගිට්ටා.ටේ හිනා වෙලා ජන්කුක් ට කිස් එකක් දිලා

"ගුඩ් මොර්නින් කුකී" කියලා කිවුවා.

"ගුඩ් මොර්නින් පෑටියෝ"

"ඔයා දන්නවද කුකී මන් හිතුවා ඔයා මට කවදාවත් කෑමති නෑති වෙයි කියලා ඔයා මාව ඩිවොර්ස් කරාලා ලීසාව බදි කියලා හිතුනා.ඔයා එයා කියන දේ අහලා මට ගහපු දවසේ ඈයි මන් ඔයාට ආදරේ කරන්නේ කියලා හිතුවා මන් ඈයි ඔයාට කරදරයක් වෙවි ඉන්--"එක නෑවතුනේ කුකී ඒ දෙන්නාගේ හිඩස වහපු නිසයි.

"ඔයාට හිතෙන්නේ නෑද්ද උදෙට ඔච්චර කතා කරන්න හොද නෑහෑ කියලා.?" එකට ඒ දෙන්නාම හිනා උනා.

"ඔයා ගිහින් ඈග සොදගෙන එන්න මගේ ටේ පෑටියෝ මන් ගිහින් කෑම හදන්නම් " එහෙම කියලා ජන්කුක් පල්ලේහාට ගියා.

ඈග සොදගෙන ජන්කුක් ගේ කලු පාට ශර්ට් එකත් ඈදන් ටේ පල්ලෙහාට ගියා.

"මොනාද මගේ හබී අපිට හදන්නේ?"

"පෑන්කේක්ස්"

"අහ් කුකී ඔයා තාම එවාට කෑමතිද"

"ඔව් මන් කොහොම අකමෑති වෙන්නද ඔයා මට හදලා දුන්න පලවෙනි කෑම එකනේ ටේ එක" එකට හිනා වෙලා කෑම හදලා ඉවර වෙනකන් එයා ජන්කුක්ව පිටිපස්සෙන් බදාගෙන හිටියා.

කෑම හදලා ඉවර වෙලා කන්න ඒ දෙන්නා කනකොටත් දෙන්නා දිහා බල බල හිනා වෙවි කෑවා.ඉටප්ස්සේ එලියට යන්න් කම්මෑලි නිසා දෙන්නා බදාගෙන හොල්මන් ෆිල්ම් එකක් බලන්න ගත්තා.

"කුකී මාව දාලා යන්න නෑහෑ නේ?"

"නෑහෑ පෑටියෝ ඔයාව දලා මන් කොහේ යන්නද කොහේ ගියත් ම ඔයා ලගට එනවා".

"ටේ අපි ටිකක් දොයියමුද මොකද අපි දෙන්නට ඊයේ රෑ නිදියන්න බෑරි උනානේ"එකට ටේ ඔලුව වෑනුවවහම ජන්කුක් ටේවත් උස්සගෙන එයාලාගේ කාමරෙට ගිහින් බදාගෙන නිදිය ගත්තා.

Painful Love┃ Taekook FFWhere stories live. Discover now