Chapter 23💖

1.4K 180 1
                                    




බෑහෑ"එහෙම ටේ කියලා දුවන්න ලෑස්ති උනේ කිරි කියන මලවදේගෙන්.

"ටේ පෑටියෝ එහෙම කරන්න එපා මෙක බොන්න හොද බබා වගෙ පෑටියෝ ඩොක්ට කිවුවනෙ බොන්න කියලා"ජන්කුක් එහෙම කියලා ටේ දිහා බලන් හිටියා.

"අනේ මට බෑහෑ කුකී"

"ඔයා කෑමති නෑත්තන් බබා වෙනුවෙන් වත් බොන්නකෝ පෑටියෝ"
ජන්කුක් එහෙම කිවුවේ හෑමතිස්සේම බබාව ගාවගත්තහම ටේ ඔන දෙයක් කරන නිසා.එක කිවුව ගමන් ටේ ඈදෙන් බෑහලා ඈවිල්ලා ජන්කුක්ගේ අතේ තිබ්බ කිරි විදුරුව බිවුවා.ඉටප්ස්සේ දෙන්නම ඈදට ගිහින් බදාගත්තා.

"කුකී ඔයා කෑමති ගෑනු ලමයෙක්ටද පිරිමි ලමයෙක්ටද?"තේහ්යුන් එහෙම ඈහුවේ එයාගේ බඩ අත ගාන ගමන්.

"ඔනේ කෙනෙක්ට මන් කෑමති පෑටියෝ"එහෙම කියලා කුකී ටේගේ බඩට කිස් එකක් දුන්නා
."එක නෙමෙයි කුකී ඈයි ඔයාට කිරි එක බොන්න බෑරි ඔයත් තාත්තා කෙනෙක් වෙන්න යනවානේ"ටේ එහෙම කිවුවේ හුරතල් පෙනුමක් හදාගෙන.

"මන් නෙමෙයි නේ ලමයාව බඩේ තියන් ඉන්නේ ඔයානේ"

"එත් ඔයාත් තාත්තා වෙනවානේ"එකට හිනා වෙලා කුකී ටේගේ ඔලුවට කිස් එකක් දුන්නා.

"අනිත් සෑරේ ඔයාත් මාත් එක්ක කිරි එක බිවුවේ නෑත්තන් මන් කිරි බොන්නෙත් නෑහෑ හරිද?"

"අයියෝ පෑටියෝ?"

"කරන්න දෙයක් නෑහෑ කුකී හරිද ඔයත් බොන්න ඔනේ එතකොට තමා මන් බොන්නෙත්"එකට විතරයි ටේ මුකුත් කිවුවේ නෑත්තේ මොකද දෑන් ටේ කන හෑම දෙයක්ම ජන්කුක් නුත් කන්න ඔනේ මොකද නෑත්තන් ටේ කන්නෙත් නෑහෑ.කුකීට හිටපු ගමන් හිතෙනව දෙන්නම ප්‍රෙග්නට් ද කියලා.


ජන්කුක් ටේව එලියට අරන් යන්න බැරි නිසා ඔන්න ආයි ඒ දෙන්නා කඩෙන් කැම ගෙන්නල්ලා ඇද උඩට වෙලා බදාගෙන ෆිල්ම් එකක් බලනවා.අද උදේ ටේ ගේ ඇග අත පය ගොඩක් රිදෙන්න ගත්තා.එක නිසා ජන්කුක් හැම තිස්සෙම එයා ලගට වෙලා එයාට මොනාහරි ඔන වෙලාවට කරලා දෙන්න හිටියා.

"කුකී මට බඩගිනි"එක කියපු ගමන් ජන්කුක් එයා දිහා බැලුවා.මොකද දැනටම ටේ පීසා බොක්ස් එකක්ම කැවා.එයා කන එවා කොහෙට යනවද කියලා ජන්කුක්ට හිතාගන්න බැහැ.

"මොකො ඔහොම බලන්නේ අහ් මන් දෙන්නෙක්ට කනවානේ"ටේ එහෙම කියලා ජන්කුක්ගේ අතට ගැහුවා.

"මොනාද මගේ පැටියට ඔනේ?"ජන්කුක් එහෙම ඇහුවෙඅ එයාගේ බඩ අත ගාන ගමන්.

"නූඩ්ල්ස්"ටෙඅ එහෙම කිවුවේ හිනා වෙවී.එයා එහෙම කිවුවහම එයා ටේට කිස් එකක් දිලා එයාට කුස්සියට ගියා.වෙන දට ටේ නිහඩ කෙනා උනත් ප්‍රෙග්නට් උන ගමන් එයා හැමතිස්සෙම කැගහන කෙනා උනේ එයා.මොනා උනත් එයා කියපු ඔක්කොම ජන්කුක් හිනා වෙවි අහන් හිටියා. ටේ ට නූඩ්ල්ස් හදන්න බඩු ටික අරන් එලවලු ටික හොදලා කපන්න ගත්තා විතරයි ටේ කැගහන සද්දේ ජන්කුක්ට ඇහුනා.

Painful Love┃ Taekook FFWhere stories live. Discover now