මේ අතරේ jungkook ගිහින් හිටියා එයා යන්න ඕනේ හරිම තැනට . එයා හිටියේ දකුණු කොරියාවේ දරුණුම වගේම පොහොසත්ම mafia නායකයන්ගේ දෙවෙනියෝ එහෙම නැත්තන් අල්ෆලා තම තමන්ගේ වැඩ කරන් යන්නේ කොහොමද කියලා කතා කරන headoffice එක ගාව . එතනදි එක එක ජාතියේ දේවල් විකිණෙනවා . ඒත් අද විකිනෙන්න යන්නේ දෙයක් නෙවෙයි , කෙනෙක් ! ඒ taehyung . හිතේ පොඩි ගැස්මක් එක්ක එයා ඇතුළු වෙන තැන හිටපු ගොඩාක් උස මහත ආරක්ෂකයෝ දෙන්නා ගාවට ගියා.
Jk :- මට විකුණන්න දෙයක් තියෙනවා .
Gurd 01 :- මොනවාගේ දෙයක් ද ?
Jk :- ඒක මම ඇතුලේ ඉන්න අයට කියන්නම්
Gurd 02 :- අපි කොහොමද තමුන්ව විශ්වාස කරන්නේ ?
Jk :- මම නීරායුධයි..පේනවනේ
Jungkook එයාගේ අත්දෙක උස්සලා තමන් නිරායුධව ඇවිල්ලා තියෙන බව පෙන්නුවා . එක gurd කෙනෙක් jungkook දිහාවට gun එක අල්ලන් හිටියා . ඒ අතරේ අනිත් gurd jungkook ව පරීක්ෂා කරා .
Gurd 02 :- ඕකේ..මෙයාට යන්න දෙන්න පුළුවන් . කිසිම weapon එකක් නෑ.
Gurd 01 :- ඔහොම ඉන්නවා . අපි බොස්ට කිව්වට පස්සේ තමයි තමුන්ට ඇතුලට යන්න පුළුවන් .
Jk :- හරි .
Gurd 02 ඇතුලට ගිහින් ඇතුලේ ඉන්න ඇල්ෆා ලට JK ගැන කිව්වා . හැමෝම එයාට ඇතුලට එන්න අවසර දුන්න . එයා එළියට ඇවිල්ලා jk ට ඇතුලට යන්න කියලා කිව්වා . Jk පොඩි තිගස්මකුත් එක්ක ඇල්ෆලා ඉන්න meeting room එකට ගියා .
Jk ඇතුලට යද්දිම දැක්කේ කළුපාට අඳන් ඉන්න මිනිස්සු අට දෙනෙක් රවුම් මේසයක් වටේ වාඩිවෙලා ඉන්න විදිය . හැමෝම හරිම භයානකයි වගේ . දෙන්නෙක්ගෙ මුහුණුවල කැපුණු සලකුණු , තවත් දෙන්නෙක් තමන්ගේ අතේ තියෙන gun එක වන වන ඉන්නවා , තවත් දෙන්නෙක් දුම් බොනවා . ඒත් එතන ඉන්න දෙන්නෙක් විතරක් පිළිවෙලට ඉන්නවා . Jk එයාලා ඉස්සරහට ගිහින් 90⁰ ට නැවිල ආචාර කරා . පිළිවෙලට හිටපු දෙන්නාගෙන් එක්කෙනෙක් කතා කරා .
JH :- තමුන් කවුද ? මොනවද විකුණන්න තියෙන්නේ . ?
Jk :- ඇත්තටම මට විකුණන්න තියෙන්නේ දෙයක් නෙවෙයි .
ESTÃS LEYENDO
limitless Love đ {completed}
Fanficâ¨āļāļ¯āļģāļē āļąāˇāˇāˇ āļ¯āļģāˇāļĢāˇ āˇāˇāļĢāˇ mafia āˇāļ¯āˇāļāļāˇ â¨āļāļ¯āļģāļē āˇāˇāļąāˇāļ¯āˇ āļ´āļ¸āļĢāļāˇ āļ¸ āļāˇāˇāˇāļą āļ āˇāˇāļāˇāļ āˇāļ¯āˇāļāļāˇ â¨āļ āˇāļ¯āˇāļāˇ āļāļāļ§ āļāļāˇ āˇāˇāļĢ āļāļ¯āļģāļĢāˇāļē āļāļāˇāˇāļāˇ āļ¸āˇāļē āˇāļ¸āˇāļ´āˇāļģāˇāļĢāļēāˇāļąāˇ āļ¸āļāˇ imagination āļˇāˇāˇāˇāļāļēāˇāļąāˇ āļŊāˇāļēāļą āļŊāļ¯āˇāļ¯āļāˇ . āļ¸āˇāļ Bl story āļāļāļāˇ āļāˇāļēāļŊ āļāļģāˇāļĢāˇāˇāˇāļąāˇ āļ¸āļāļ āļāļļāˇ āļāļąāˇāļą . bl āˇāļŊāļ§ āļāˇāļ¸āļāˇ āļ āļē āˇāˇāļāļģāļāˇ āļāˇāļēāˇāļąāˇāļą...