JM:- උබ දන්නවනේ මගේ මුළු ජීවිතෙම අදුරු වුණේ එයා නිසා කියලා. මන් අදරේට වෛර කරන කෙනෙක් කියලා ඔයා දන්නවනේ .
WT :- ඒ කියන්නේ ඔයා දැන් එයාට ආදරේ නැද්ද ?
JM :- ආදරේ ආදරේ ආදරේ .. ඔය වචනේ නැතුව වෙන වචනයක් නැද්ද . මට එකිව තවත් ඕනේ නෑ...මම දැන් මිනී මරුවෙක් වෙලා ...මිනිස්සු මගේ නමට බය වෙලා ... හැම දෙයක්ම එකී නිසා තමයි...මම කවදාවත් මේ තරම් දරුණු මනුස්සයෙක් වෙන්න හීනෙකින් වත් හිතුවේ නෑ. මට එයාව ආයේ හම්බ වුණොත් අනිවාරෙන් පලි ගන්නවා .සූගා උබ පරණ jimin ව දැනන් හිටියා නේද ?
ජිමින් එහෙම ඇහුවේ සුගා (WT) දිහා බලාගෙන .
WT :- හ්ම්...
Jm :- දැන් පරණ කතාවලින් වැඩක් නෑ. මොකක්ද ඔයා මට මුලින් කිව්වේ ...? ඔයා කිව්වා නේද මට මේ බඩු ඔක්කොම ගන්න කියලා ...ඇයි එහෙම කිව්වේ ? මොන දේ වුනත් ඔයා දැන් ඒක කියලා ඉවරයි . මම මේ ටික ගන්නම් . වෙලාවකට මට ඔයා ගැන පුදුමත් හිතෙනවා සුගා.
ජිමින් එහෙම කිව්වේ එතන තිබ්බ බඩු දිහා බලා ගෙනමයි. සුගා හිටියේ jimin ගේ පිටිපස්සෙන් නිසා සුගා කරන්න යන කිසිම දෙයක් එයාට පෙනුනේ නෑ..ඒත් එතන ලොකු අමුත්තක් ජිමින් ට දැනුනා. එයාට තේරුණා මෙතන තියෙන කිසිම දෙයක් ඇත්ත දේවල් නෙවෙයි කියලා ඒක නිසා ජිමින් , සුගා ඉන්න පැත්තට හැරෙන්න හදාද්දීම සුගා ජිමින්ගේ පිටට පිහියෙන් ඇන්නා. ජිමින්ට දැනුණු වේදනාව නිසාම එයාට බිම ඉන්ද වුණා . සුගා ජිමින් ගේ ඇගට ඇතුල් කළ පිහිය වේගෙන් ඇදලා අරගත්තේ ජිමින් ව තවත් රිද්දන අකමැති නිසා .
JM :- ම... ම.... කිව්වා... නේ... සූ..... ගා උබ... හරි... අමුතු....යි ම..... ට ඔයා... ගැන... හ.. හරි පුදුම ...යි... මම ....හිතු..ව ..ඔයා තාම...මගේ..යාලුවෙක්...කියලා...
ජිමින් බිඳුණු වචන වලින් කතා කරේ එයාගේ ඇගෙන් දැනුනු වේදනාවත් හිතෙන් දැනුනු වේදනාවත් එකට එකතු කරලා . ටිකකින් සුගා පිරිසිදු රෙදි පටියකින් ජීමීන්ගේ තුවලේ තද කරලා ගැට ගැහුවේ ලේ හැලීම නවත්තන්න .
JM :- ස්....ආහ්...😣
WT :- ජිමින් , සතුටු නැද්ද ඔයාට ? . තමුන් දුර්වල වෙලා ඉන්නේ මට ඔයාව මේ දැන් මරන්න පුළුවන්. ඒත් මම එහෙම කරන්නේ නෑ. ඒ ඇයි කියලාවත් අහන්නේ නැද්ද ?
![](https://img.wattpad.com/cover/274298757-288-k253080.jpg)
BINABASA MO ANG
limitless Love 💓 {completed}
Fanfiction✨ආදරය නිසා දරුණු වුණු mafia හදවතක් ✨ආදරය හින්දා පමණක් ම ගැහෙන අහිංසක හදවතක් ✨ඒ හදවත් ඒකට එක් වුණ ආදරණීය කතාවක් මෙය සම්පුර්ණයෙන් මගේ imagination භාවිතයෙන් ලියන ලද්දකි . මේක Bl story එකක් කියල කරුණාවෙන් මතක තබා ගන්න . bl වලට කැමති අය විතරක් කියවන්න...