✨🖤 limitless love pt 25 (End)🤍✨

629 101 33
                                    

ජින් නම්ජූන් දෙන්නා ජන්ග්කුක් ව රෝහලට අරන් ගිහින් ටික වෙලාවකට පස්සෙ , සුගා හෝසෝක්වත් අරන් රෝහලට ආවා . මේ වෙද්දි ජන්ග්කුක්ට වැදුණු වෙඩි උණ්ඩය අයින් කරන්න වෛද්‍යවරු ලොකු සටනක යෙදෙමින් හිටියා . නම්ජින් දෙන්නා සැත්කම වෙන කාමරේ ගාවට වෙලා ඉද්දී ටේ ජිමින් දෙන්නා ආවා .

🐣 :- හියුන් , තාමත් ජන්ග්කුක් ගේ ඔපරේෂන් එක කරනවද ?

🦄 :- හම්...

අද දවසට වුණු දේවල් ජින් ට හොඳටම වැඩියි . ජින් තමන්ගේ තාත්තාට වෛර කරත් , තාත්තා එක්ක ලොකු තරහක් තිබුණත් ඒ එයාගේ තාත්තා . කවදාවත් ඒක වෙනස් කරන්න බැහැ සහ වෙනස් වෙන්නෙත් නැහැ . ජින් තමන්ගේ තාත්තා ගෙන් ඈත් වෙලා නම්ජූන් ජිමින් එක්ක වෙන පවුලක් වගේ ජීවත් වුණත් ජීන්ගේ ඇත්තම පවුල වුණේ එයාගේ තාත්තා . අද ඒ තාත්තත් ජින් ව තනිකරා . ජින්ගේ මනස පුරාම ඇඳුනේ එයයි තාත්තයි පුංචි කාලේ කෑගහන ගමන් සෙල්ලම් කරපු විදිය .

නම්ජූන් ට ජින් ඉන්න තත්වේ තේරුන නිසා එයා ජින් වත් එක්කන් එළියට ගියා . ටේ ජිමින් ජන්ග්කුක් ගේ සැත්කම ඉවර වෙනකං එතන ඉන්න කතා කර ගත්තා .

🐣 :- ටේ... ඔයා හොදින් ද ?

🐯 :- ඕ.. මන් හොදින් ... ඇයි ?

🐣 :- නෑ... ඔයා මුලින් ගෙදර ගිහින් කන්න ඕනේ කිව්වා 🙄 ඊට පස්සේ ගෙදරට යන්න චුට්ට දුරක් ඉතුරු වෙද්දී ජන්ග්කුක් බලන්න යමු කිව්වා . මන් දන්න විදියට පරණ ටේ නම් ජන්ග්කුක් ට මේ වගේ දෙයක් වුණොත් අඬනවා . ඒත් ඔයා...

🐯 :- මන් අඩපු නැති හේතුවද අහන්නේ ? හම්... තවමත් පරණ ටේ ඉන්නවා ජිමින් , ඒත් එයාව මන් දැන්ම එළියට ගන්නේ නෑ... මොකද එයාට හැමෝම බොරු කියනවා , රිද්දනවා . ඒ නිසා ටික දවසකට මන් එයාව ඈත් කරනවා .

🐣 :- මට සමාවෙන්න ටේ... එදා මන් ඔයාට බොරු කිව්ව තමයි . ඒ මොකද මට බය හිතුනා .

🐯 :- ඒ ඇයි...

🐣 :- මොකද මන් බය වුනා ... ඔයා මගෙන් ඈත් වෙයි කියලා .

🐯 :- ඈත් වෙන්න අපි දෙන්නා ලං වෙලා හිටියේ නෑ ජිමින් ! ඇයි ඔයා මට බොරු කිව්වේ... ඒ වෙද්දි මන් කුකීට ගොඩක්ම ආදරේ කරත් , ඔයා දන්නවද ? ඔයාව දැක්කම මගේ හිතේ ඒ වෙලාවේ ඔයා වෙනුවෙන් ඉඩක් හැදුනා කියලා !

limitless Love 💓 {completed}Tahanan ng mga kuwento. Tumuklas ngayon