✨🖤limitless love pt 10🤍✨

514 110 41
                                    

ජින් අර දෙන්නට ඉතුරු කරලා තිබුණේ පීට්සා කෑලි දෙකක් විතරයි . සම්පූර්ණ පීට්සා එකක් කන්න ආසාවෙන් හිටපු ජිමින් ට හම්බුනේ එක පීට්සා කෑල්ලක් විතරයි . ඒක දැකපු ජිමින් හිත ඇතුලෙන් ජින් ට බෝම්බ පිට බෝම්බ ගැහුවා .

NJ :- ජිමින් , ඔය කට . ඕක වහගන්න . ඔයා ජිනී ගේ හැටි දන්නවනේ . ඇයි ඉතින් බොරු බලාපොරොත්තු තියා ගත්තේ .

JM :- අහෝ මගේ අහිංසක හිත් පොජ්ජ 🥲. හිත පිරෙන්න පීට්සා කන්න හැදුවම බඩ පිරෙන්නෙවත් මේක මදි නේ . තව එකක් ගෙන්න තිබ්බා වැඩිපුර සල්ලි ටිකක් අරන් ගියානම් .

NJ :- ඉහිරුණු කිරට නාඬන් කුකුළෝ .. නෑ මේ... ජිමිනො...🤭

JM :- ඔයාටනම් හිනා නේද hyung . මට නම් අනිච්චාවත සංකාරා වගේ . 🤧

NJ :- මෙන්න මෙහෙ එන්න ජිමීනා... අපි මේ ටික කාලා සැනසෙමු .

ජූන් එක්ක පීට්සා කෑලි දෙක දුක සේ බෙදාගත්තු ජිමින් ගෙන් ජින් ට ලැබුණේ දවා අළුකරන සුළු බැල්මක් .

(මෙන්න මේ තමයි ඒ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(මෙන්න මේ තමයි ඒ... ජින් වෙත හෙළු ශ්‍රේෂ්ඨ දවා අළු කරන්නා වූ බැල්ම විත් pain )

Jin :- මොකෝ නිකන් බාගෙට තැම්බුණු බිත්තරයක් වගේ මගේ දිහා බලන් ඉන්නේ . හාහා... මතක් වුනා . ඔය මගේ world wide handsome face එකට ඉරිසියයි නේ . ඔයා ඉතින් ඔය වගේ බලන් හිටියා කියලා වැඩක් නෑ . මගේ වගේ ලස්සන මූණක් ඔයාට ලැබෙන්නේ නෑ 😌

JM :- පුහ් 😑 handsome face දැකලා නැති අයටනම් ඔයා handsome ඇති hyung. මටනං joon hyung තමයි ගොඩක් handsome

Jin :- චූප් පලෑන්න .. පැළියාව තොපේ 😌

JM :- ඔයා එක්ක කතා කරලා වැඩක් නෑ jin hyung 😑💔

limitless Love 💓 {completed}Donde viven las historias. DescÃēbrelo ahora