සුගා Hobi ගේ බෙල්ල අත්හැරියේ පණක් නැති Hobi ගේ ඔලුව තමන්ගේ අත උඩට වටෙද්දී...
Suga's pov 😺
මට පුදුම තරහක් ආවේ... එතනට ජිමින් එනවා කියලා දැන දැනත් , මට හැමදේකටම හිටපු , හැමදේටම උදවු කරපු හෝබී මට ඒ ගැන කිව්වේ නැ... ඒත් මං දැන් මේ මොකක්ද කරේ... මගේ Hobi.... ඔයා බොරුවට රඟපානවද ? දැන් නම් මට බයයි.... Hobi.... නැගිටින්න... චෙබල් හෝබි...
මන් hobi ගේ ඔලුව මගේ උකුලට අරන් එයාගේ උරහිස් වලින් හෙල්ලුවා.. එයාගෙන් කිසිම ප්රතිචාරයක් නැහැ . තවත් මට බලන් ඉදලා නාස්ති කරන්න වෙලාවක් නෑ... මේක මගේ වැරැද්ද ...! මන් ඒක නිවැරදි කරනවා .
මන් මගේ උපරිම ශක්තිය දාලා Hobi ව හරහට වඩා ගෙන එයාව උඩ තට්ටුවේ කාමරේට අරන් ගිහින් ඇදෙන් හාන්සි කෙරෙව්වා . දැන් ඉතින් team එකේ doctor ට එන්න කිව්වනම් හරි !
📱😺 :- යේබුස්සයෝ , doctor මන් WT . අපේ ගෙදරට එන්න .
Suga doctor ට call කරාට පස්සේ එයා Hobi ගේ පැත්තෙන් වාඩි වෙලා Hobi ගේ අතකින් අල්ල ගත්තා .
😺 :- මට ගොඩක් සමාවෙන්න Hobi... මන් එහෙම නොකර ඉන්නයි තිබුණේ.... ඒකපාර්ශ්වික ආදරේ ඔයාට තේරෙන්නේ නෑ... මොකද ඔයා ඒකපාර්ශ්වික ආදරවන්තයෙක් නෙවෙයි කියලා මන් දන්නවා... ඔයා ඒක දවසක තේරුම් ගනීවි ද කියලා මන් දන්නෙ නෑ... ඒත් මන් ප්රාර්ථනා කරනවා ඔයාට එහෙම ඒකපාර්ශ්වික ආදරයක් කරන්න වෙන්න එපා කියලා... ඔයා දන්නේ නෑ එකේ දුක... තව ටිකකින් doctor එයි.... එතකන් ඉවසන්න.
( කාටද suga ඔයා ඔය කතා කියන්නේ.... අනේ ඉතින් පොල්ලක් නෑ නේ මට 😒)
මන් විනාඩි 15ක් තිස්සේ බලන් හිටියත් doctor එන පාටක් නම් නැහැ .
😺 :- මේ doctor කෝ... තාම නෑනේ.... ආයිශ්... කෝ මේ මිනිහා...
මම ඉක්මනින් ගෙදරින් එළියට බැහැලා doctor එක්කන් එන්න ගියා . මමත් හරිම මෝඩයි... මේ වෙලාවට කරන්න ඕනේ දේවල් ගැන පොඩ්ඩක්වත් දන්නේ නෑනේ...
😺 :- ආයිශ් .... හොබි ට කරදරයක් නොවුණොත් ඇති... මට මගේ කියන්න පුළුවන් එකම කෙනා...
මන් car එකට නැගලා වාහනේ start කරද්දීම doctor එතන...
😺:- doctor...
YOU ARE READING
limitless Love 💓 {completed}
Fanfiction✨ආදරය නිසා දරුණු වුණු mafia හදවතක් ✨ආදරය හින්දා පමණක් ම ගැහෙන අහිංසක හදවතක් ✨ඒ හදවත් ඒකට එක් වුණ ආදරණීය කතාවක් මෙය සම්පුර්ණයෙන් මගේ imagination භාවිතයෙන් ලියන ලද්දකි . මේක Bl story එකක් කියල කරුණාවෙන් මතක තබා ගන්න . bl වලට කැමති අය විතරක් කියවන්න...