JeonJungKook [ Top]
මෙයා තමා ප්‍රධාන චරිතේ වෙන්නේ....
Jeon grope කියලා ලොකු සමාගමට ඊලග අයිතිය හිමි කෙනා.
වයස 20....
තාම ඉගෙන ගන්නවා ඉගෙන ගන්න ගොඩාක් දක්ශයි සහා හරිම අහන්කාර නපුරු චරිතයක්.
අයියා කෙනෙක්ගේ හුරතල් මල්ලි කෙනෙක්.Jhope...( හොබී)
Jeon group එකේ වර්තමාන අයිතිය හිමි කෙනා. ජුන්ග්කුක් ගේ අයියා.
වයස 26යි.
ඔහු දැනටමත් විවාහක කෙනෙක්. ඇය ගැන නම් ලොකු intro එකක් ඕනේ වෙන්නෙ නෑ...
Namjoon [RM]වයස 26 හෝබිගේ හොදම යාලුවා.
එයාත් බිස්නස්මන් කෙනෙක්. ඒ උනටා රහසේ කරන් යන ලොකු මාෆියා කන්ඩායමක රහස් නායකයෙක්.Suga
Jungkook ගේ හොදම සහා එකම යාලුවා.
වයස 20යි.
එයාත් නපුරු ආඩම්බර චරිතයක් සහා ඉදිරියට හොද ආදරවන්තයෙක්.
පොඩි කාලේ ඉදන් jk එක්ක හැදෙන්නේ. දෙමව්පියන් ඉන්නෙ පිට රට.Kim taehyung [Bottam ]
මේ ඉන්නෙ අනිත් ප්‍රධාන චරිතේ..
ටේ
වයස 19.
කින්ග්ස් කොලේජ් එකේ ඉගෙන් ගන්නේ ඒ කියන්නෙ Jk ගේ එකේමයි.
හරිම අහින්සක සාමන්‍ය පවුලක, හොදට ඉගෙන ගන්න දක්ශ කෙනෙක්.
එයාට අම්මයි තාත්තයි නෑ.
ඉන්නෙ අයියා එක්ක.
අයියා එයාගේ කොලේක් එකේ මියුසික් ටීචර් කෙනෙක්.Jin...
ටේගෙ අයියා
වයස 27යි.
සංගීත ගුරුවරෙයෙක් සහ තමන් ඉන්න නගරයේ සාම්න්ය coffee shop එකක අයිතිකරුවෙක්.
තමන්ගේ එකම මල්ලිව බලා ගන්න වගකීම් වලින් පිරුනු ආදරනීය අයියා කෙනෙක්. ටේට එයාගේ හැමදේම උනේ එයාගෙ අයියා jin.Park jimin
ටේගේ හොදම යාලුවා පොඩි කාලෙ ඉදන් ඉන්නෙ එකට.
වයස 19.
එයාගේ අම්මල තාත්තලා ලොකු ව්‍යාපාරිකයෝ
ධනවත් වගේම යහපත් පවුලක කෙනෙක්.
ටේට ගොඩාක් ආදරේයි.මේ ටික තමයි චරිත ටික. 🌹
මේක මගේ පලවෙනි කතාව. මම පුලුවන් තරම් හොදට ලියන්න උත්සහ කරනවා.... බලමු මම ඔයාලට ලස්සන කතාවක් දෙන්නම් මගේ උපරිමෙන්. මම ඉක්මනට ඊලග චැප්ටර් එක දානවා.... vote karanna comments දාන්න වැරදි හදන් ඉස්සරහට යන්න උදව් කරන්න. ❤
සරන්හෙයෝ ❤️❤️❤️
YOU ARE READING
The owner of my smile👑️❤👑️
Romanceගමනාන්තයක් නොදැන, විකලපයක් නොමැතිව, ඔහේ ගලා ගොස් මුහුදට එකතු වන කුඩා දිය පහරක් සේ වූ ඔහුට...... යලි ජීවිතයක් දෙන්නට හැකි වූ ඒ අහින්සක ආදරයක්...... දුක් බර ආදරයක් සහ අවංක වූ ආදරයක්. Taekook ❤ 18 +🚫⚠️️♾