😀😀😀😀 Nice captur ❤️
..............................................................................................
Namjoon : අහ් මට ඔයාට කලින් එයාව introduce කරන්න බැරි උනානේ.... ඒ තමා....... 😀😀😀😀
Jin : ඔව් කවුද ඒ කියන්නකෝ ඔච්චරට අගේ කරන්නේ නැතුව 👿
Namjoon : ඒ ඉන්නේ හොබී ගෙයී ජුන්ග්කුක් ගෙයි අප්පා Mr. Jeon 😀
Jin : What????? 😳😳😳😳
Namjoon : ඇයි මොකද මේ යකෙක් දැක්කා වගේ??? ඔච්චරට බය උනදා ජියෝන් අන්කල්ට ?
Jin : අහ් නෑ නෑ එයා ලොකු Businessman කෙනෙක් නේ ඉතින් නම අහලා තිබුනට අදනේ දැක්කේ ඉතින් එයාව මෙතන දකිද්දී පුදුම හිතුනා... ඒත් ජුනී පුදුම වෙන්න දෙයක් නෑ මමයි මගේ ටේයි ඇරෙන්න මෙතන ඉන්න ඔක්කොමල්ලා ඔයාගේ පැත්තෙන් ආපු අයනේ ඒ ඔක්කොම ගොඩාක් සල්ලි තියෙන අය ඒ නිසා පුදුම වෙන්නත් දෙයක් නෑ නේ ද? 😀😀😀
ජින් කතාව වෙනස් කලා මොකද එයාට ඕනේ උනේ නෑ එයා බය උනේ ඇයි කියලා නැම්ජුන්ට කියන්න, ඒකට හේතු තියෙනවා එකක් තමා අද එයාලගේ වෙඩින්ග් එක අනිත් එක තමා එයාට හරියටම තහවුරු කර ගන්න ඕනේ උනා එයා මේ බය උනේ හරි කෙනාටමද නැත්තන් ඒ වගේ තව කෙනෙක්ටද කියලා...... පුදුමේ නම් ජින් මෙච්චර කොලේජ් එකේ ඉදලා ජුන්ග්කුක් ගේ පේරන්ට්ස් මීටින්ග් එකකවත් ජුන්ග්කුක්ගේ තාත්තව දාකලා තිබුනේ නෑ. ජින් ටිකක් වෙලා කල්පනා කර කර ඉන්න ගමන් රෙජිස්ට්‍රාර් වරයා ඇවිල්ලා එයාගේ හඩ අවදි කලා....
🗣️: හරි දැන් මෙතන අත්සන් කරන්න දෙන්නම 🕒✍️
නම්ජින් දෙන්නම ඒ පොතේ අත්සන් කල, එයාලගේ විවාහය සම්පූර්ණ උනා හැමෝම සතුටු උනා නැම්ජුන්ගේ මුනේ හිනාව කොඉම වෙලේකවත් නැති වෙලා තිබුනේ නෑ ඒ තරම් එයා සතුටින් හිටියේ.
YOU ARE READING
The owner of my smile👑️❤👑️
Romanceගමනාන්තයක් නොදැන, විකලපයක් නොමැතිව, ඔහේ ගලා ගොස් මුහුදට එකතු වන කුඩා දිය පහරක් සේ වූ ඔහුට...... යලි ජීවිතයක් දෙන්නට හැකි වූ ඒ අහින්සක ආදරයක්...... දුක් බර ආදරයක් සහ අවංක වූ ආදරයක්. Taekook ❤ 18 +🚫⚠️️♾