🧚 Chapter 02 🧚

279 61 7
                                    

Jimin pov...

ආයිශ් මෙතනට එන්න මෙච්චර හදිස්සියක්.... අනේමනදා මේ කොල්ලා නම්.
අපොයි ටේ බලගේන... හුටා හැප්පුනා නේද 😯 අද ඉවරයී.... මොකද්ද එයාලා කරන්න යන්නේ...

ජිමින්:  ඒයී ඔහොම ඉන්නවා 😡😡😡

එයාට අතක්වත් තියන්න එපා... අයිනට වෙනවා.... ජිමින් එහෙම කියද්දිම එකපාරට කවුරු හරි එයාගේ කොලර් එකෙන් අදලා පස්සට කලා. (ඔව් ඒ සුගා)
ජිමින් ඉන්නේ හොදට කේන්තියෙන් ඒ වගේම ටේ ගැන බයෙන්, ටේ කියන්නේ ගොඩාක් අහින්සක පොඩි දේටත් ගොඩාක් බය, කලබල වෙන කෙනෙක්. ඒ නිසා ජිමින් ටේ ගැන ගොඩාක් අවදානෙන් ඉන්නේ..
ජිමින් සුගාට දවා අලු කරන බැල්මක් දාලා සුගාගේ අත් වලින් බේරෙන්න දගලන ගමන් ඉන්නෙ.

සුගා: මොකද නටන්නේ පැත්තකට වෙනවා හලෝ. 😡 තමුන් මහලොකු චන්ඩියෙක්ද, අනික මේ කොහෙන්ද ආද පිටසක්වල ජීවියා අපේ ඇගේ හැප්පිලා යනකන් අපි බලන් ඉන්න ඕනේද අපි කවුද කියලා දන්නේ නැද්ද. ජිමින්ව බය කරන්න වගේ සුගා කිව්වා.

මේ අතරේ ජිමින්ව දැක්ක සතුටට දුවන් ආව ටේ එක පාරටම හැප්පිලා බිම වැටිලා ඉන්න අතරේ....

Tae pov....

ආව්.... කවුද අප්පා මේ ගල්ගෙඩි මිනිහා.... අම්මෝ මගේ කොන්ද ආව් පස්සත් රිදෙනවා....( ටේ ඒත් එක්කම දැක්කා එයාගේ දකුනු අතේ අල්ල තුවාල වෙලා ලේ එනවා. ) අනෙ හයුන්ග් ඉහි ඉහි ඉහි..... 😥😥😥😥 ටේට එයාගේ හයුන්ග් ජින්ව මතක් වෙලා අඩන්න ගත්තා... ටේ ඒ එක්කම දැක්කා ටේ දිහා කන්න වගේ බලන් ඉන්න අර ගල් ගෙඩි ඇග තියෙන කෙනාව.

Jk: ඒයී පොට්ට වෙලාද අයිසේ බලාන් එන්න බැරිද ඔහොම කුලප්පු වෙච්ච හරකෙක් වගේ දුවන් එනවද ගොන් නාම්බා.... 😤 ජේකේ ටේ ගේ කොලර් එකෙන් අල්ලන් ඇදලා නැගිට්ටවලා කොලර් එක තද කරලා අල්ලල..... ඇස් තියෙන්නෙ ඇරන් එන්න මිසක් ඔහොම අන්දයෙක් වගේ එන්න නෙවෙයි 😡 අනිත් දවසේ දැක්කොත් ඔයේ බෝල ගෙඩි වගේ තියෙන ඇස් දෙක උගුල්ලලා යාලුවගේ අතට දෙනවා බල බල ඉන්න. ජේකේ එහෙම කිව්වේ ජිමින් සුගා එක්ක ලොකු දබරයක් කරන නිසා. එහෙම්මම ටේව අතෑරලා සිගාටත් එන්න කියාගෙනම ජේකේ සුගා එක්ක එතනින් යන්න ගියා.

The owner of my smile👑️❤👑️Where stories live. Discover now