දවස් 2 පසු......
බබා... ඇයි මේ ටිකේම ඔයා හරියට කතාවක් නැත්තේ..... නම්ජුන් ඇහුවේ ජින්ට කෝල් කරන ගමන්. (ඔයාලට මම කිව්වා මතකයී නේ.... මේ දෙන්නා මුල ඉදලමා ඒකටයි ඉන්නෙ...)
ජින් : ටේ ටිකක් සනීපෙන් අනිත් එක අසාවෙන් කොලේජ් ගිය කොල්ල දැන් කිසිම කැමැත්තක් නෑ වගේ තාම 1st year.... මට දුකයි මගේ මල්ලි ව මෙහෙම බලන්න....
නම්ජූන් : ඔයා එයා එක්ක කතා කලාද ? අන්තිමට කොලෙජ් ගියාම මොකද උනේ කියලා ඇහුවද ඇයි ඔහොම ඉන්නෙ කියලා ඇහුවද? නම්ජුන් එකින් එක අහද්දී ජින්ට මතක් උනා ඇත්තටම එයා ටේ ගැන දුක් උනා වද උනා ඇරෙන්න ඒ ගැන කිසිම දෙයක් හෙව්වේ නෑ කියලා...
ජින් : අනේ ජුනී මම ඒක ලොකුවට හිතුවේ නෑ 😖 මම ඔයාට ටිකකින් කතා කරන්නම්. පරිස්සමින් ජුනී....
නම්ජිනුත් ජින්ට කතා කරලා 4n එක තියලා එහෙමම හොබීව හම්බෙන්න යන්න ලෑස්ති උනා...
Tae pov....
අත නම් හොදයී ඒත් අද කැක්කුමයි කිව්වොත් හයුන්ග් අහයි අතින්ද ඇවිදින්නේ කියලා.... ටේ එහෙම කිව්වෙ ජින් නිතරම කොලේජ් යන්න කියලා කියන නිසා...
අයියෝ මට බෑ අප්පා අර මෝඩ හයුන්ග් එක්ක (මේ කියන්නෙ ජින් ගැන නෙවෙයි) මොන විකාරයක්ද මන්දා මම එයාව හරියට දන්නේත් නෑ අනික ඇගේ හැප්පුනා කියන එක මහ ලොකු වදක්ද.... එයා මේ හිතාන් ඉන්නෙ කොලේජ් එකේ අයිතිකාරයෝ කියලද දන්නේ නෑ මල විකාර. ඕන දෙයක් වෙච්ච දෙන් මම හෙට කොලේජ් යනවා...
[ ඕතර්.... ඔයාලා බලනවා ඇති ටේ මොනාද මේ කියන්නෙ කියලා... එයා කියන්නෙ jk ගැන. ඔයාලට මතකද අර රන්ඩුව ඉවර වෙලා ජිමින් ටේව හොයද්දී ටේ ආවේ වෙනත් පැත්තක ඉදන්. අද වෙනකන් ඒ ගැන ටේ කාටත් කිව්වෙත් නෑ ජිමින්ට අහන්න ගානක් උනෙත් නෑ.... ඒ වෙලේ ටේකුක් අතර මොකද්ද උනේ????? ] අපි බලමු... 🤗🤗🤗🤗
Flashback
ටේ : අනේ හයුන්ග් එයාව බේරන්නකෝ...
ජේකේ ඔහේ ගානක් නැතුව කියලා දාලා ටේ ව නගිට්ටලා උරහිසෙන් අල්ලගෙන එයාව එක්කන් ගියා ටිකක් එහාට. ජේකේ ටේව එතන තිබ්බ බෙන්ච් එකෙන් ඉන්දද්දී ජේකේ දැක්කා ලේ පැල්ලම් වගයක්. ජේකේ ලන් වෙලා බැලුවම එයා දැක්කා ටේ ගේ අතින් ලේ එනව කියලා....
YOU ARE READING
The owner of my smile👑️❤👑️
Romanceගමනාන්තයක් නොදැන, විකලපයක් නොමැතිව, ඔහේ ගලා ගොස් මුහුදට එකතු වන කුඩා දිය පහරක් සේ වූ ඔහුට...... යලි ජීවිතයක් දෙන්නට හැකි වූ ඒ අහින්සක ආදරයක්...... දුක් බර ආදරයක් සහ අවංක වූ ආදරයක්. Taekook ❤ 18 +🚫⚠️️♾