🧚 Chapter 01 🧚

400 71 13
                                    

Singing : You are my dastiny..... dastiny..... dastiny.... babyyyy...//

Baby කියන්නේ ඔහොම නෙවෙයී... ඔයිට වඩා පිච් එක වැඩි වෙන්න ඕනේ....

යා...... හයුන්ග් මේක ඔයාගේ කොලේජ් එක නෙවෙයි අනික මම ඔයාගේ student කේනෙකුත් නෙවෙයී... මේ අපේ ගෙදර....   තේහ්‍යුන්ග් කිව්වේ එයාගේ අයියාගේ කියවිල්ල අහන් ඉන්න බැරි කමට...

ටේ ටේ ඔයා දන්නවනේ මට වැරදියට සින්දු ඇහෙද්දී ඇගේ මාලු නටනවා කියලා.....🤗  ජින් එහෙම කිව්වේ එයා මියුසික් ටීචර් කේනෙක් වගේම හොදම ගායකයෙක් නිසා. මියුසික් කියන්නේ ජින්ගේ ජීවිතේ වගේ..... 🎼🎶🎵

ටේ: හරි හරි හයුන්ග් වැඩ ඉවර නම් අපි ඉක්මනට කොලේජ් එකට යමුද ජිමිනි බලාන් ඇති අද අපේ ස්පෝට්ස් ටීම් එකට අලුත් කට්ටිය ගන්නවා...

අපි දෙන්නත් යන්න ඉන්නේ, හොදයි නේද හයුන්ග්....🤗

ජින්: අහ් ඒක ඇත්තටම හොද අදහසක් මේ ඔයාලගේ පලවෙනි අවුරුද්දනේ.... ඒක ගොඩාක් හොදයි....

අපි යන් වැඩ ඉවරයි. දෙන්නා වැඩ ටික ඉවර කරලා කොලේක් එකට යන්න පිටත් උනා, දෙන්නම එකම කොලේක් එකේ නිසා එන්න යන්න දෙන්නටම පහසු උනා. ( kings collage ) 🏤

..............................................................................................

මේ අතරේ sports club  එකේ සීනියර්ස්ලා practice  කරන ගමන් ඉන්නෙ team leader තමයී jk කියන්නේ. එයාගේ අනිත් එක්කෙනා තමයී යුන්ගී... සුගා කියලා හැමෝම කියන්නේ. මේ දෙන්නා කොලේජ් එකම රන් කරන් ඉන්නේ මෙයාල්ගෙ නම් ඇහුවමත් ගොඩාක් අය බයයි. කෙල්ලෝ ගොඩාක් කැමති චරිත දෙකක් jk, suga කියන්නෙ.

Suga: තව ටිකකින් අපි සිලෙක්ශන් පටන් ගන්නවා ඉන්න උන් ඔක්කොම එක්ක වෙලවට මෙතනට ඇවිල්ලා ඉන්නවාලා අපිට බලන් ඉන්න වෙලා නෑ. සුගා කිව්වේ තරහින්, ගොඩාක් වෙලෙට එයා ඉන්නෙ ටිකක් සැර පරුශ විදියට.

ඒ කොට කොල්ලා මෙහෙ එනවා තමුසෙත් ක්ලබ් එකටද එන්න යන්නේ 🤣 කොටට කොටේ ඉදන් වතුර අදින්නද එන්නේ 🤣🤣🤣 jk කින්ඩියට වගේ කියද්දී සුගා මහ හයියෙන් හිනා උනා.

සුගාට රවන ජිමින් එහෙම්මම හැරිලා සිලෙක්ශන් වලට වෙලා තියෙනවනේ මම ඉන්නෙ මගේ යාලුවා එනකන් කියලා එතනින් යන්න ගියා... මේ යන ජිමින් දිහා සුගා තරහින් බලන් හිටියා....

..............................................................................................

Jimin pov.

කෝ මේ ටේ ටේ තාම නෑ ඇයි අද පරක්කූ.... මට අර පූස් තඩියෙක් වගේ හිටිය එකාට දෙකක් අනින්න තිබ්බා නම්.... 😖 ටේ හිටියා නම් ආයිශ්..... මොනවා කරනවද මන්දා අප්ප....... ( ජිමින් ඈත පේන පාර දිහා බලගෙන ටේ ටේ එනකන් බලාන් හිටියා) ටේ කියන්නෙ ජිමින්ගේ හොදම යාලුවා එයාල දෙන්නම ජින් ගේ ඇස් දෙක වගේ... ජිමින් ජින්ටයි ටේ ටයි ගොඩාක් ආදරෙයි විශේශයෙන් ටේට.

මේ අතරේ jk suga දෙන්නා කොලෙජ් එකෙන් එලියට ගියා කෑම මොනා හරි ගන්න කියලාCoffee shop  එකට.

ඒත් එක්කම ඈත දුවන් එන ටේව දැක්ක ජිමින්  සතුටින් හිනා උනා... ටේ ඈත එනවා දැක්කා උනත් ටේ ලගට එනකන් ජිමින්ට ඉවසිල්ලක් තිබ්බේ නෑ..... ( අනේ ඉතින් ආදරේ)

ටේ:  චිමී...... චිමියෝ.......

ජිමින්: හෙමින් හෙමින්.... 🔊 ජිමින් කෑ ගහුවා.

ඒත් එකපාරටම එතන තිබ්බ coffee shop එකෙන් එලියට දෙන්නෙක් එද්දිම ටේව එයාලගේ ඇගේ හැප්පිල විසි වෙලා ගිහිල්ලා එතනම බිම වැටුන....

ටේ: ආවූ....... 😪😪😪😪

එක පාරටම ඒ හැප්පුන අනිත් කෙනා කරන්න ගිය වැඩෙත් එක්ක ජිමින් බය වෙලා එතනට දුවන් ආවා...

ජිමින්: ඒයී ඔහොම ඉන්නවා.... 😯😡

ඒත් එක්කම.......

      

😃😃😃😃😃😃😃
Hi friendssss.....
Kohomada oyaalata mage palaweni kathwa meka  mula tikak kammali wei eth issarahata wenasak wei 🤗
මේක කියවන්න vote කරන්න comment  කරන්න. ඔයාලට ලස්සන කතාවක් දෙන්නම්.

Mata meekta cover ekk hadala denna puluwan kenek innwa nm hadala denawada.... 😯😯😯❤❤❤❤

Bye....
Saranheyoooo 🌹🌹🌹🌹
❤ Keera jeon .

           

The owner of my smile👑️❤👑️Where stories live. Discover now