🧚 Chapter 09 🧚

208 50 8
                                    

Wow nice picture 😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Wow nice picture 😘

............................................................................................

මම එයාට ආදරෙයි ටේ 😥😣........

What...... ජිමින් තමුසේ මොනාද මේ කියන්නේ මොලේ හොද නැද්ද ඔයා කොහොමද එහෙම දෙයක් හිතන්නේ අහ්???? අනික ඔයා කොහොමද ඒ වගේ නපුරු මිනිහෙක් ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නේ..... අහ්හ් ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ.......

මම දන්නේ නෑ ටේ මම දන්නේ මම එයාට ආදරෙයී. අද ඊයේ ඉදන් නෙවෙයි මම පොඩි කාලේ ඉදන් එයාට ආදරෙයි ඒත් එයා ඒ මොකවත් දන්නේ නෑ... මොකවත්ම.... 😪😪😪😪

දැනගන්න ඕනේත් නෑ, හරි ඔක්කොම පැත්තකින් තියන්නකෝ ඒ මිනිස්සු අපි හිතනවට වඩා ගොඩාක් වෙනස් ඔයා මෙහෙම කියලා එයාලා දැනගත්තොත් මම දන්නේ නෑ මෙතන මොනා වෙයිද කියලා..... ජිමින් අඩන්න එපා මේ අහන්න.... කෝ මේ බලන්නකෝ.......

අඩ අඩ බිම බලාගෙන ඉන්න ජිමින්ගේ නිකටෙන් උස්සලා ටේ එයා දිහා බැලුවා... ඒ අඩපු ටික වෙලේට ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා බලන්නත් දුකයි....

චිමී මේ අහන්න එයාලා අපිට ගැලපෙන අය නෙවෙයි ඔයාට කොහොමත්ම නෑ. ඕක හිතෙන් අතෑරගන්න ප්ලීස්....... ඔයාට විදවන්න වෙයි හොද සිහියට එන්න ජිමින්......

මම කොහොමද ටේ එහෙම කරන්නේ... ම...මම.... ගො....ගොඩා...ක්ක්ක්.... ආදරෙයි ජේකේ හයුන්ග් ට අනේ මට තේරේන්නේ නෑ ටේ 😥😥😥

ජිමින් මේ අහන්නකෝ..... ටේ ජිමින් එක්ක කතා කරන්න යද්දිම......

ආශ්... අන්න එනවා ජිමින් එන්න මා එක්ක අපිව දැන් දැක්කොත් විනාසයි.

ටේ ජිමින්වත් ඇදගෙන එතන තිබ්බ බිත්තියකට මුවා උනා....

ශ්හ්හ්හ්හ්හ් කෑ ගහන්න එපා ඔහොම ඉන්න ජිමින්.

The owner of my smile👑️❤👑️Where stories live. Discover now