🧚 Chapter 17 🧚

269 44 9
                                    

💫💫💫💫💫💫💫💫 Love it

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💫💫💫💫💫💫💫💫 Love it.... ❤️

..............................................................................................

මැනික...... ඔයා මගේ..... මම ඔයාට ආදරෙයි කාටවත් ඔයාව දෙන්නේ නෑ..... මොන ප්‍රශ්නේ ආවත් අතාරින්නේ නෑ......  තේරුනාද රත්තරන් මම ආදරෙයි ❤️❤️❤️❤️

ටේ වචනයක්වත් කතා නොකර ජේකේගේ උනුහුමට ගුලි උනා..... ඇති වෙනකන් ටේ එයාගේ කදුලු පිට කලා.... ජේකේ එයාව නවත්තන්න උත්සහ කලේ නෑ... ඒත් ජේකේ දන්නේ නෑ ඇයි මෙච්චර ටේ දුක් වෙන්නේ.... මොකද්ද එයාලට එකතු වෙන්න බැරි හේතුව මේ ප්‍රශ්න ඔක්කොම හිතේම තියාගෙන එයා ටේව සැනසුවා ඇරෙන්න වෙන කිසි දෙයක් හිතුවේ නෑ..... 😯😯😯

ටේ ඇඩුවා ගොඩාක් ඇඩුවා ඒ ඇඩිල්ල මැද්දෙන් ටේගේ කටින් ඔහේ වචන පිට වෙන්න ගත්තා..... සමහර ඒවා කිසිම තේරුමක් නෑ සමහර ඒවා සමහර වචන වල තරහවක් තිබ්බා සමහර වචන වල මහාලොකු ආදරයක් තිබ්බා ඒත් සමහර වචන වල මොකද්දෝ දුකක් තිබ්බා..... කියවගෙන කියවගෙන යද්දී ජේකේට ඇහෙන්න ගත්තා ඒ දුක පිරිච්ච වචන වලට හේතුව 😳😳😳😳😳

මට මගේ යාලුවට..... අපේ යාලු කමට ද්‍රෝහිකම කරන්න බෑ හයුන්ග් අනේ මට මගේ යාලුවා ඕනේ.... ඔම්මා අප්පා නැති මගේ තනියට හිටියේ මගේ හයුන්ග් එක්ක ජිමිනුයී එයගේ පවුලේ අයයී ජිමින් හැම වෙලේම මට ලගින් හිටියා හෙවනැල්ල වගේ මට බෑ එහෙම මන් එක්ක හිටපු කෙන්නාට දුකක් දෙන්න හයුන්ග් මට බෑ 😭😭😭😭😭😭😭😭😭😭

ටේ.... මොකද්ද ඔයා මේ කියන්නේ අහ්හ්.... එක්කෝ ඔයා අඩන්න නැත්තන් කතා කරන්න මට කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. අනේ රත්තරන් ඔහොම වෙන්න එපා පන Plz....

ඒපා... ඔහොම මට කතා කරන්න එපා ඔය වචන අයිති මට නෙවෙයි ජිමින්ට 😪

The owner of my smile👑️❤👑️Where stories live. Discover now