Maaa Bias ❤️🐰❤️🐰🌷🐰🌷❤🐰❤️
..............................................................................................
ජුනී දැන් මේක හොදටම ඇති මට මේක හොයා ගන්නම ඕනේ ඒක හොයා ගත්තොත් මගේ ඔම්මගෙයි අප්පාගෙයි ආතමයට ශාන්තියක් වෙයි, මොකද එයාලා ඔහොම යන්න ඕනේ අය නෙවෙයි අපේ ආයුශත් එක්ක ජීවත් වෙන්න ඕනේ අය ඒත්......
Ok ok.... ජිනී අපි බලමු අපි හොයාගමු, Hospital එකේ මම අදුරන කෙනෙක්ගේ නෑ කෙනෙක් ඉන්නවා ඔයා කියන අවුරුද්ද ගත්තාම එයාත් ඒ කාලේ ඉදන් වගේ hospital එකේ වැඩ කරන්නේ. ඔයාට අර කෙනාව සැක නම් අපි එයාගෙ 4ටෝ එකක් අර වැඩ කරන කෙනාට පෙන්නලා බලමු කලබල වෙන්න එපා මම ඉන්නවානේ මම බලා ගන්නම් 😀😀😀😀
නැම්ජුන්, ජින් දෙන්නා ලොකූ කතාවක හිටියෙ එයාලා ගොඩාක් ලොකු වැඩක වගේ පෙනුනේ....
මෙහෙම්මම දින ගෙවිලා ගියා ටේගේ කකුලත් හොද උනා ඒ නිසා කලින් වගේ Basketball practice යන්නත් ජිමින්ටත් ටේටත් පුලුවන් උනා... එලීසාත් ජීනාත් ටේ එක්කත් ජිමින් එක්කත් ගොඩාක් කිට්ටු උනා එයාලා හොද යාලුවෝ උනා, නමුත් ඒ දේට ජේකේ ගොඩාක් අකමැති උනා.... ඒ වගේම ජේකේත් සුගාත් ටේමින් එක්ක හොදින් ලගින් ඉන්න පටන් ගත්තා..... ටේ ගැන ජේකේගේ හිතේ තිබ්බ කැමැත්ත හිතා ගන්න බැරි විදියට ආදරේකට පෙරලුනා, ජේකේ ටේ ලග ඉන්න හැම මොහොතක්ම නිදහසේ ගෙව්වා ඒ වගේම ටේව රැකගන්න උත්සහ කලා හීරීමක්වත් වෙන්න නොදී.....
ජේකේගේ මේ හැසිරීමට හේතුව ටේමින් නොදන්නවා උනත් ජිමිනුත් ජේකේට ආදරේ කරන එක නතර කලේ නෑ...... ජේකේගේ හැසිරීමට හේතුව දන්නේ සුගා විතරයී ඒත් අහම්බෙන් වගේ....
ඔන්නී මේ අහන්න.... තවත් ඕක හන්ගන් ඉන්න එපා එයාලා දැන් අපි දුරනවනේ අනික වැදගත් පවුල් වල ලමයි... අපි උනත් නරකට හැදිලා නෑනේ ඕක කියලා දාන්න......
YOU ARE READING
The owner of my smile👑️❤👑️
Romanceගමනාන්තයක් නොදැන, විකලපයක් නොමැතිව, ඔහේ ගලා ගොස් මුහුදට එකතු වන කුඩා දිය පහරක් සේ වූ ඔහුට...... යලි ජීවිතයක් දෙන්නට හැකි වූ ඒ අහින්සක ආදරයක්...... දුක් බර ආදරයක් සහ අවංක වූ ආදරයක්. Taekook ❤ 18 +🚫⚠️️♾