🧚 Chapter 06 🧚

206 52 8
                                    

මේකද හොද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකද හොද.......... නැත්නම්...,,,,,

,,,,,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකද......

අපි බලමූ.....

..............................................................................................

වෝ වෝ කවුද බලන්න මේ ඉන්නේ.... 😈 අහ් හායී බ්‍රදර්..... හුග කාලෙකින් නේද..... මොකෝ හැන්ගි මුත්තන් වත් කලාද පහුගිය ටිකේ 👽👽👽

ටේට ඒ කටහඩ හොදටම හුරු නිසා එයා එක පාරටම ගැස්සුනා... ටේ බයෙන් බයෙන් පිටි පස්ස හැරිලා බැලුවා...

Jimin : හයුන්ග් 😃😃😃😃 ජිමින් නම් හිනා පුරව ගත්ත මූනක් එක්ක අඩ අවදි කලා....

Tae : හ... හ්... හයුන්ග්......

මේ වෙලේ නම් මුන හැසෙන්න එපා එපා එපා කියමින් ප්‍රාර්ථනා කරපු කෙනාම දැන් ටේ ඉස්සරහ ඉද්දී ටේට ඇති උනේ නොසන්සුන් බවක්.... මොනවද කියන්න ඕනේ මොනවද අහන්න ඕනේ මේ වෙලේ දැන් මොකක් වෙයීද ...... මේ වගේ ගොඩාක් ප්‍රශ්න ටේගේ ඔලුවේ කැරකෙන්න ගත්තා.... ( ටේ පවු නේද )

Hi baby boy.... මොකෝ මේ ටිකේ කලේ හනේ හනේ කපටි කමට ගෙදරට වෙලා තුවාලේ පිටින් දාලා කට්ටි පැන්නා නේද..... 🤣🤣🤣 ජේකේ ටේ දිහා බලාගෙන කියන්න පටන් ගත්තා...

මෙයාද ඔයා කිව්ව යාලුවා.... ජේකේ ඇහුවේ ජිමින්ගෙන්....

Jimin : ඔව් හයුන්ග් මෙයා තමා... මෙයා.... ජිමින්ට ඔච්චරයි කියන්න හම්බුනේ ජේකේ එයගේ අත දික් කලා හරියට ජිමින්ට කට වහන්න කියන්න වගේ. ඒත් එක්කම ජේකේ,

The owner of my smile👑️❤👑️Where stories live. Discover now