🧚 Chapter 10 🧚

201 54 8
                                    



Nice picture ❤️‍🔥

Nice picture ❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

..............................................................................................

සුගා... මගේ වාහනේ ඇතුලේ ජේකේගේ බෙහෙත් ටික තියෙනවා අහ් මෙන්න Key එක, මම මෙයාව බලා ගන්නම් ඔයා ඉක්මනට බෙහෙත් ටික අරන් එන්නකෝ..... නූරා මේ ගැන හොදටම දන්න නිසා එයා හැම වෙලේම ජේකේ ගැන විමසිල්ලෙන් හිටියා....

Noora : ජේකේ කෝ නැගිටින්න මේ වතුර එක බොන්න. උදේ බෙහෙත් ටික බිව්වද????  කෝ නැගිටින්න.

Jk : අහ් කෝ එයා, එයාට කතා කරන්නකෝ.....

Noora : කෝ කවුද කවුරු ගැනද කියන්නේ කවුරුත් නෑ මෙතන....

ඒත් එක්කම සුගා ඇවිල්ලා ජේකේගේ බෙහෙත් ටික නූරා අතට දීලා රෙස්ට් රූම් එකේ දොර ලොක් කරලා ආවා,  මොකද මේ ගැන හැමොම දැනගන්න ඕනේ නැති නිසා විශෙශයෙන් හොබී.

Noora : අහ් මේ ටික බොන්න නැගිටලා, මොකද්ද ලමයෝ වැඩ නැතුවටද තව මෙහෙම හැසිරෙන්නේ? අසනීපයක් තියෙනවා නම් බෙහෙතක් බීලා හොද වෙන්න ඕනේ මිසක් ඔහොම ඉන්නන් වාලේ ඉදලා බෑ, නැගිටලා බොනවා මේක 😡😡😡 සෙල්ලමක් නෙවෙයී ජේකේ මේක හොදද ?

ඔලුව අල්ලන් නැගිට්ට ජේකේ නූරා දුන්න බෙහෙත් ටික බිලා ටිකක් වෙලා කල්පන කලා...

ඔන්නී ඔයා යන්න දැන් මම ටිකක් මෙහෙම ඉදලා එන්නම් හයුන්ග් ට කියන්න එපා මට දැන් අවුලක් නෑ 🙂

හ්ම්ම්ම්ම් සුගා ඔයා මේ පිස්සා එක්කම ඉන්න නැත්තන් මොනා කර ගනිද දන්නේ නෑ.... මම එලියට යන්නම් ටිකකින් එන්න ඔයාලා.... එහෙනම් පරිස්සමින්......

සමාවෙන්න !!!!!!!! 😥 ඔන්නි මම නිසා ඔයාට කරදරයි නේද?

යන්න හැදුව නූරාට ජේකේ දුකෙන් කිව්වා... 😥

The owner of my smile👑️❤👑️Where stories live. Discover now