Favorite person 🐰🐰🐰
............................................................................................
අහ් හයුන්ග් නවතින්නකෝ...... කොහෙද මේ යන්නේ ආව්..... ඔහොම ඇදන් යන්න එපා අනේ මාව වැටෙයි.......
කට වහන් එනවා ටේ මා එක්ක....
හරි හරි මේ එන්නේ ඉතින් කියන්නකෝ ඇයි මේ කලබලෙන්.....
කියන්නම්......
Jk pov....
මේක තවත් මට හිතේ හිර කරන් ඉන්න බෑ මම අද මේක කිව්වේ නැත්තන් මට ටේව නැති වෙයි. තවත් නම් මට බැහෑ අද මම මේක කියනවාමයි.
ජේකේ හිතට හයිය අරගෙන ටේට ආදරෙයි කියන්න හිත හදා ගත්තා..... මෙච්චර කල් හිතේ හන්ගන් හිටපු ඒ ආදරේ ජේකේ අද මුලු ලෝකෙටම කියන්න ලෑස්ති වෙලා ඉන්නවා.
Jk : ටේ 😯.........
Tae : ම්ම්ම්ම් කියන්න හයුන්ග් ඇයි මේ බය වෙලා වගේ....
Jk : ටේ මම කියන එක හොදට අහන්න, ඔයා කලබල වෙන්න එපා මට ඉක්මනට උත්තරයක් ඔනේ නෑ ඒත් මම ඒ දේ කිව්වට පස්සේ ඔයා මන් ගැන මොනා හිතුවත් කමක් නෑ හැබැයි......
ටේ...... 🗣️🗣️🗣️🗣️
එක පාරටම කෙනෙක් කෑ ගහගෙන ආවා..... ඔව් ඒ එලීසා.....
ඒ කටහඩට ගැස්සිලා හැරුන ටේත් ජේකේත් හොල්මන් උනා..... ටේ නම් පුදුම උනා ජේකේට යකා නැග්ගා.... එක පාරටම ටේ
අහ්හ්හ්හ්හ් මොකද්ද දෙයියනේ මේ වෙලා තියෙන්නේ ඔයාලට අහ් ඔයලා තරගයක් කරනවද.... මොකද්ද මේ එක එක්කෙන එහෙට කතා කරනවයී මෙහෙට කතා කරනවයී මොකද්ද මේකේ තේරුම.... 😡😡😡 මම යනවා යන්න....
ආපහු හැරිලා යන්න ගිය ටේව ජේකේ අතින් අල්ලා ජේකේ ලගට ඇදලා ගත්තා.....
Eleeza : හයුන්ග් එයාට යන්න දෙන්න මට එයා එක්ක කතා කරන්න ඕනේ, ඔයා ඔහොම එයාට කරදර කරන්න එපා එයාට යන්න ඕනේ කියනවා නම් ඇයි ඔයා එයාව බලෙන් තියාන් ඉන්නේ 😣 ඔයාට මේ එයාව ඔහොම එක්කන් යන්න කිසිම අයිතියක් නෑ ඔයා එයාගේ කවුද ඔයා මේ එයාට කරන්නේ බලහත්කාරකමක් 😡 අතාරින්න එයාව
YOU ARE READING
The owner of my smile👑️❤👑️
Lãng mạnගමනාන්තයක් නොදැන, විකලපයක් නොමැතිව, ඔහේ ගලා ගොස් මුහුදට එකතු වන කුඩා දිය පහරක් සේ වූ ඔහුට...... යලි ජීවිතයක් දෙන්නට හැකි වූ ඒ අහින්සක ආදරයක්...... දුක් බර ආදරයක් සහ අවංක වූ ආදරයක්. Taekook ❤ 18 +🚫⚠️️♾