🧚 Chapter 07 🧚

205 48 2
                                    


මේ කතාව වෙනස් පැත්තකට හරවන්න හිතුවා. ඒ වෙනස මොකක් වෙයිද කියලා බලමු ඔයාලා කැමති වෙයි.....❤️

Jimin : හයුන්ග් නැගිටින්න 😧😧😧 ජේකේ දිහා බලගෙන කලබලෙන් කියෙව්වා.... ටේ ඉක්මනට වතුර එක ගේන්නකො....

ටේ එයාගේ බෑග් එකෙන් වතුර බෝතලේ අරගෙන ඇවිල්ලා ජිමින්ගේ අතට දුන්නා..... ටේට හිතා ගන්න බෑ මොකද්ද කරන්නෙ කියලා එයා ගොඩාක් කලබල වෙලා ඉන්නෙ මේ වෙලේ.....

Suga pov.

අහ් අම්මෝ රීෆ්‍රෙශ් උනාම තියෙන සනීපේ.... අහ් දැන් පලකෝ අරුන් එක්ක බෝල අල්ලන්න, අම්මපා මේ ජේකේත් දා ගන්න කුනු ගොඩවල් නම්.... ආශ්.... මටත් කොහොමත් අරූ එක්ක බේරගන්න දෙයක් තියෙනවනේ කොට ජිමිනා.... බලාගමුකෝ එහෙනම් 😈😈😈

සුගා එයා එක්කම කතා කලා. එහෙම්මම ස්පෝට්ස් රූම් එක පැත්තට ගිය සුගාට අමුතු සද්දයක් ඇහුනා... එයාට අහුන දේ නිසා සුගා ටිකක් කලබල උනා....

ජේකේ හයුන්ග් නැගිටින්නකෝ....... ජේකේගේ නම ඇහෙනවත් එක්කම සුගා කඩගෙන බිදගෙන ජිමින්ලා ඉන්න තැනට දුවන් ගියා... 😣😣😣

Suga : ඒ ජේකේ ඒ බන් නැගිටපන් ජේකේ.... මොකද උනේ.... ජේකේ... ජේකේ...

සුගා ජේකේ ගේ කම්මුල දෙපැත්තට තට්ටු කරන ගමන් ජේකේව නැගිට්ටන්න හැදුවා....

ඒයී උබලා මොකද්ද ජේකේට කලේ..... උබලා ගැහුවද...... අහ් කියපන් 😡😡😡

සුගා ජිමින්ට ත් ටේ ටත් කෑ ගහන ගමන් ජේකේව එයාට වත්තම් කර ගත්තා.....

ජේකේ.... ජේකේ.... නැගිටපන් ජේකේ.....

මේ අතරේ ටේට හරිම අමුතු හැගීමක් දැනෙන්න ගත්තා.... ගල් ගැහිලා වගේ හිටපූ ටේ එක පාරටම ජේකේ ලගට ආවා..... ටේ ජේකේ ලගින් දනගහගෙන.....

හයුන්ග් 😧 ජේකේ හයුන්ග්......

ටේ කදුලු පිරුනු ඇස් වලින් ජේකේ ට කතා කලා....

මේ අතරේ හෙමින් සීරුවේ තමන්ගේ ඇස් වලට පන ගන්න දගලන ජේකේව දැක්ක ටේ ජේකේගේ මූනට එබුනා... ජේකේ ටිකෙන් ටික එයාගේ ඇස් අරින ගමන්....

Angel...... මාව දාලා යන්න එපා ඔහොම ඉන්න, මාව ආයේ තනි කරන්න එපා angel........

The owner of my smile👑️❤👑️Where stories live. Discover now