Few days later...
මේ දවස් කීපය ඇතුලත යූන ටේට ගොඩක් ලන් වුනා... ඒ වගේම ජන්කුක්ගෙන් තිබුන කරදර වලත් කිසිම අඩුවක් තිබුනේ නෑ... කොහෙන් හරි එල්ලගත්තු නැට්ටිච්චියක් එක්ක ඇවිත් යූනාට මොකක්ම හරි කරලා යන එක ජේකේ පුරුද්දක් කර ගත්තා... කරදරයක් බැරි නම් වචෙනෙකින් හරි කෙල්ලගේ හිත රිද්දන්න ජේකේ හැමදාම කෙල්ලව හොයාගෙන ගියා... ඒත් මේ හැමදේකදිම කෙල්ලට හයියක් වෙන්න කෙල්ලගේ ලගින් ටේ , කෙල්ලගේ ඔප්පා හිටියා... කෙල්ල මේ මොනවත් හනාට කියන්න ගියේ නැත්තේ කෙල්ලට වෙන පොඩි කරදරේකටත් හනා ගොඩක් කලබල වෙනවා කියලා කෙල්ල දන්න නිසයි... තවදුරටත් හනාට කරදරයක් වෙන්න කෙල්ලට ඕනි කලේ නෑ... කෙල්ල එදා kiss එක නිසා ගොඩක් බයෙන් හිටියේ... කෙල්ලට එයා කරපුදේ බරපතල කම තේරුනේ පස්සේ... ඒත් කෙල්ල බයෙන් හිටියා වගේ කිසිම දෙයක් වුනේ නෑ... අඩුමතරමේ ජේකේ කෙල්ලට එහෙම කිස් එකක් දුන්න කියලවත් මතක නෑ වගේ හිටියේ... සමහරවිට ජේකේට හොදටම බීලා හිටපු නිසා අමතකත් ඇති... මොනා වුනත් කෙල්ලගේ තිබුන වාසනාවකට ඒ දේ ගැන කෙල්ලට ජෙකේගෙන් ප්රශ්නයක් වුනේ නෑ...
යූනා උදේම school එකට ගිහින් ජනේලෙන් අහස දිහා බලන් හිටියා... අහස හරිම පැහැදිලියි... ලස්සනයි... නිල් පාටින් දිලිසෙන අහසේ සතුටින් පියාබන කුරුලු රන්චු දිහා බලන් හිටියේ හිතෙ සතුටින්... එක පාරටම තමන්ගේ ඇග වටෙන් ගිහින් ජනේලෙට තද වුන අත් නිසා කෙල්ල ටිකක් ගැස්සුනත් ඒ ආවේ කවුද කියලා අමුතුවෙන් කෙල්ලට කියන්න කිසිම වුවමනාවක් නෑ...
"යා... ටේ ඔප්පා ඔයා මාව බය කරනවා..."
යුන අහස දිහා බලාගෙනම ටේගෙන් ඇහුවා...
"ඔයා කොහොමද මම ටේ මයි කියලා කිව්වේ...??"
"ඔයා මගේ හොදම යාලුවා ඉතින් මට ඔයාව අදුරගන්න බැරි කමක් නැ... අනික මේ කැත කෙල්ල ලගට ඔයා ඇරෙන්න වෙන කවුරු එන්නද...??"
"Oh මම ඔයාගේ හොදම යාලුවද...??"
"හ්ම්ම්... ඔව්... එහෙම තමයි..."
"එතකොට මට කියන්නකෝ බලන්න මේ කැත කෙල්ල මෙතෙන්ට වෙලා තනියම මොකද කරන්නේ කියලා...??"
YOU ARE READING
Loving The Playboy (Completed)
Romanceපුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට ආදරේ කියන පාට එකතු කරලා හරි ලස්සන කරන්න... She is a girl who has been looking for beautiful love a...