HELLO...!!!
මන් ආවා!!!
නෑ... නෑ... Update එකක් නෙවෙයි...
Trailer එක...
ඔයාලව අවුස්සලා ඔලු අවුල් කරලා පිස්සු හදවලා යන්නත් එක්ක ආවේ...
බුහ් හහ් හා...👻
දැන් ඉතින් කැති පොලු උස්සන් එන්න එපා...
බලන්න trailer එක හොදද කියලා...
ඕක මන් හදපු පලවෙනි trailer එක ඉතින්...
අවුල් නම් තරහා නැතුව කියන්න...
පලවෙනි පාර නිසා අවුල් නම් ඇති...
මන් මගේ කතාවකට මෙච්චර උනන්දු වුන පලවෙනි වතාව...
නැත්තම් මගේ කතාවල කවර් පවා හැදුවේ මගේ යාලුවා...
මේකත් මම මුලින්ම හදන්න කිව්වේ එයාට...🙂
ඒත් මම හැදුවා...
ඉස්සෙල්ලා නම් හදන්න නෙවෙයි හිටියේ...
ඒත් ලොකු ආසවක් ආවා...
හරි දැන් ඕක බලලා කතාව තේරුම් ගන්න බලන්න...
මම යනවා ඒනම්...
ඕක බලලා මොනාද හිතුනේ කියාගෙන යන්නකෝ...
BYE ALL!!!
අහ් මේ තව දෙයක්...😁
Stray kids new song එකටත් ඔලුව දාලා like පාරක් දාගෙන යම්න🙂✌️
Bye bye...
_Aura_
YOU ARE READING
Loving The Playboy (Completed)
Romanceපුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට ආදරේ කියන පාට එකතු කරලා හරි ලස්සන කරන්න... She is a girl who has been looking for beautiful love a...