CHAPTER 02

1.8K 346 12
                                    

Jungkook කෙල්ලව ඇඳගෙන පැත්තකට ගියා. Jungkook ගේ යාළුවෝ ටික එතනින් ගියා.

" Jk මට අරකිට පාඩමක් උගනන්න දෙන්න. ඒකි උදෙන්ම මගේ ඇඳුම කෑවා. බලන්න JK මගේ ඇඳුම!!! යා... උදේම කෑවා.... ඒකි නම් මහා එපා කරපු එකියක්.... "

" Yoo-Jun, ඔච්චර කේන්ති ගන්න එපා. ඔය ඇඳුමක් ගැන හිතන්න එපා. මම ඔයාට එකක් අරන් දෙන්නම්. "

"එහෙනම් අපි අද හවස shopping කරන්න යමු...."

" හ්ම්ම් හරි... අපි යමු. දැන් එහෙනම් මම යන්නම්. "

ජේකේ කෙල්ලගේ නළලට පොඩි හාදුවක් දීලා කෙල්ලට ඇහැක් ගහලා එතනින් ගියා.... ටික දුරක් ඉස්සරහට යනකොට කවුරුහරි කෙනෙක් කොල්ලාව කොනකට ඇදලා ගත්තා.

" Good Morning my JK king..... "

" Good Morning babe... මොකෝ මෙතන කරන්නේ?? "

" මම මේ ඔයාව බලන්න ආවේ... "

ඒ කෙල්ල Jungkook ගේ shirt එකෙන් අල්ලලා තව ටිකක් ළඟට ගත්තා. දැන් දෙන්නාගේ මූණවල් ගෑවෙන නොගෑවෙන තරමට ළං වෙලා හිටියේ. Jungkook ත් එයාගේ යටි තොල හපාගෙන කෙල්ල දිහා බලාගෙන හිටියා.

" Jungkook.... "

" Hmm... "

" Can you come to my home at evening??... "

" Hmmm Sorry... babe I can't come today.... "

" Please JK.... "

කෙල්ල තව ටිකක් කොල්ලාගේ shirt එකෙන් ඇඳලා ගත්තා. Jungkook කට කොනකින් හිනා වුනා.

" Sorry baby... I'll come soon... "

" Ohhhh JK... Okay.... "

කෙල්ල කොල්ලාට ඇහැක් ගහලා එතනින් ගියා. Jungkook යටි තොලත් හපාගෙන කෙල්ල යන දිහා බලාගෙන හිටියා....

" අම්මෝ මේ කෙල්ලන්ට තියෙන හදිස්සිය මටවත් නැහැ.... "

" Jungkook-aahh!!! "

Jimin එතනට කෑගහගෙන ආවත් Jungkook ට නම් ඒක ඇහුනේ නැහැ. කොල්ලා ඉතින් වටේ ඉන්න කෙල්ලො දිහාට ඇහැ යව යවනේ හිටියේ. Jimin Jungkook ළඟට ආවත් කොල්ලා නම් දන්නේ නැහැ Jimin ළඟ ඉන්නවා කියලා. Jimin දැක්කා JK තොලකුත් හපාගෙන කෙල්ලෝ දිහා බල බල ඉන්නවා කියලා. Jimin නම් ඔය වැඩවලට කිසිම කැමැත්තක් නැහැ. කොල්ලාට දැන් ඇති වෙලා තියෙන්නේ JK ට ඕවා කරන්න එපා කියලා.

Loving The Playboy (Completed)Where stories live. Discover now