21- ( සීතල ජලය )

1.1K 202 39
                                    

The Lord Of Weito.💚💚 ( Green Lord )

(🚫 මුළු කොටස පුරාම 21+ ඇතුලත් අතර කියවීමට අකමැති අය කරුණාකරලා අයින් වෙලා පයින් යන්න🚫.. )
.
.
.
.
විසි දෙක කොටස-22
( සීතල ජලය )
.
.
.
එකවරම යීබෝ යලිත් ෂාන්ගේ දෙතොල් මතට ගොඩ වූ අතර දෙතොල් රතු වෙන තුරු සිප ගත්තේය ...

ෂාන්ගේ හුස්මත් කෙඳිරිලි හඩත් තව තවත් වැඩි වූ අතර ෂාන්ගේ ලෝගුවට අත තැබූ යීබෝ එය ඉක්මනින්ම ඇද ගලවා පදුරක් මතට විසි කලේය... ෂාන් තවමත් යට ඇදුම් පිටින් සිටි අතර පපුව මත ගැට ගසා ඇති නූල කටින් ඇද ඉවත් කලේය...

ඒත් එක්කම ෂාන්ගේ කිරි පැහැති පපුව මත ඇති තද රෝස පැහැති nipples සිපගන්නට වූ අතර දිවෙන් තෙත් කරමින් දෙතොල්වලින් හපමින් අදින්නට විය.. ඇතැම් විට දත්වලින් ද සිපගන්නට වූ අතර ෂාන් තම හිස තණකොළ මතට තද කරගෙන කෙදිරිගාන්නට විය...

එය දෙදෙනාට ස්වර්ග ලෝකයම වූ අතර ෂාන් ද යීබෝගේ කොළ පැහැති ලෝගුව දෙඋරින් පහලට ඇද්ද අතර යීබෝ එය ඇද වෙනත් පදුරකට විසි කලේය...
දෙදෙනාම තම යට ඇදුම්වලින් සිටි අතර ෂාන් යීබෝව තමාගේ මුවට ලං කරගත්තේය ...
පසුව මදක් විවරව තිබූ යට ඇදුම අතිරින් තම දෙතොල් යවා යීබෝගේ සියුමැලි පපුව මත තම රෝස පැහැති දෙතොල් රතු වන තුරු පිරිමදින්නට විය...

ඒ අතර නොසිතූ විට Little zhan වෙතට අත යැවූ යීබෝ යට ඇදුම උඩින් එය පිරිමදින්නට විය.. ෂාන් මුවඟින් නැගෙන කෙදිරිය අතරින් යීබෝගේ nipples මත තම දිව රැගෙන ගියේය...

ඒත් සමගම ෂාන්ගේ යට කලිසමේ නූලද සෙමින් අදින්නට වූ අතර එය ගලවන විට ක්‍....රාස්......ශබ්දයකින් එය ඉරුණි...
දෙදෙනාටම එහි වගක් නොවූ අතර එය ඉරී එතනම බිමට වැටුණි...

ෂාන් ද තම සිපගැනීම් යලිත් යීබෝගේ මෘදු සිනිදු දෙතොල් මතට ගෙන ආ අතර යීබෝගේ සුදු පැහැති යට කලිසම ද ගලවා ඉවතට විසි කලේය...

එය මීටර් 2ක් පමණ ඈත තිබූ ඇල්ල මතට විසිවී වතුරේ පාවී ඈතට ගියේය...

පසුව කිරිගරුඬවන් නිරුවත් ශරීර එකිනෙකාගේ සම හා ස්පර්ශ වූ අතර දෙදෙනා ආධ්‍යාත්මික සුවයට වඩා සුවයක් එයින් ලැබුවේය...

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now