06 (Legend of pearl )

834 179 12
                                    

The Lord of weito- ( Green Lord💚❤️)
.
.
.
.
.
හය කොටස-06
( මුතු ඇටයේ පුරාවෘත්තය )
.
.
.
.
"කියන්න??
ඔයා එදා මං දැකපු Green Lord නේද??"
දැන් චෙන් මාමගෙ ගෙදර හිටියෙත් ඔයාමයි..

"මට කොහොමද ඔයාව අමතක වුනේ???"
ෂාන් ඔලුවට අත තබාගෙන කල්පනා කලේය..

එක වරම තම දෑස් විශාල කර යීබෝගේ මැණික් කටුව හයියෙන් අල්ල ගත්තේය...

" ඔයා එදා මට මොනවද කරා නේද??

මගෙ මූනට මොනවද විසි කරා.. ඒවා මගේ ඇස්වලට ගිය නිසා මං ඇස් පියාගත්තා..
එතන ඉදලා මං හීනෙන් ඔයාව දකිනකන් මට ඔයාව අමතක වෙලයි තිබ්බේ.???

යීබෝ බියට පත් විය..
ශාන් මගින් තම අතේ ග්‍රහණය ලිහිල් කර ගැනීමට උත්සහ කල යීබෝ දුටු ෂාන් පසුව අත අතහැරියේය...

" ඔයා දෙවියෙක් ද රාක්ෂයෙක් ද...??

මගේ අවසරයක් නැතුව ඔයා ඇයි මගේ මතකය මකන්න බලය පාවිච්චි කලේ..???

මං ඔයා ගැන ලෝකෙට කියයි කියලා හිතුවද??

මං එහෙම කිව්වා කියලා මිනිස්සු මාව විශ්වස කරයිද??
මං පිස්සෙක් කියලා හිතයි..

අනික මගේ ලොකූ මට ඒ පුරාවෘත්තය කිව්වේ නැත්නම් මම.

මොකක්ද ...ම්ම්ම්ම්ම්ම්ම්ම් ........

"අහ් ...!
අර Golden Ring එක ඇතුලෙන් ඔයාව දැක්කේ නැත්නම් මම විශ්වාස කරන්නෙත් නෑ කිසිම දෙයක්.."

" මම මෝඩයෙක් නෙවෙයි..
අනික ඔයාට අයිතියක් නෑ මට එහෙම කරන්න.."

ෂාන් කියෝගෙන කියෝගෙන ගිය අතර යීබෝට මේ කරච්චලක් සේ දැනිනි..

එකවරම යීබෝ කන් දෙකට අත් තබාගෙන,

"නවත්තගන්නවා.. කරච්චරලය.. !"

නිහඩව සිටි දෙවිකෙනෙක් එක පාරම තමාට බැනවදිනු ඇසුණු ෂාන්ට පුදුමය මුසු සිනහවක් පහල විය..

ආහ්හ්හ්හ් හා හාහා ... 😂

Green Lord ට තරහා ගිහින් ෂාන් තම බනී දත් විහිදවා කොට්ටයට අතින් ගසමින් සිනහ වන්නට විය..

ඔයාට තරහා ගියාම හරිම Cute අනේ මට මූන මිරිකන්නම හිතෙනෙවා..

එය ඇසූ යීබෝ තම ඇහි බම ඉහලට ඔවසා ඉක්මනින් පුටුවෙන් නැගිට්ටේය..

The Lord of Weito-(YizhanFF✔️🔚)Donde viven las historias. Descúbrelo ahora