24- ( අවසන් කලයුතු පුහුණුව )

946 227 97
                                    

The Lord Of Weito- Green Lord💚❤️
.
.
.
.
.
දෙදෙනා පැමිණි පසු මැදුර පිටුපස ඇති ජලාශයෙන් සේවිකාවක් කුටියක් තුළට නාන බේසම්වලට ජලය පුරවා තිබුණි....

වෙයිටෝ සහ ෂාන් එම කුටියට පිවිසුනේය...

ෂාන් තම ඇදුම් කිසිදු පැකිලීමකින් තොරව උනා දමා බේසමට බැසීමට හැදුවේය..

" ඉන්න මැණික....

"ඇයි බෝ....

" වතුර සීතලයි....
ලෙසට පවසා යීබෝ තම කොළ පැහැති කිරණක් ජලයට යොමු කලේය...

"ආ.. දැන් හරි....

ෂාන් සුපුරුදු බනී හිනාව බෝට දමා හෙලුකොට්ටෙන්ම වතුරට බැස්සේය...( 😁😁😁 මට නම් මේකේ tu එක මතක් උනා.. වැංජි ගග ව...)

යීබෝද අනෙක් බේසමට බැස සුවසේ නාගත් අතර ෂාන් පලමුව අවසන් වී සළුවක් ඇගට දා ගත්තේය ...

යීබෝ ද අවසන් කර ෂාන්ගේ කර මත අත දමා තමාට ලං කරගෙන කුටියට ගියේය...

"බෝ බෝ.....??

"හ්ම්ම්ම්ම්ම්????

" ඔයා හෙටත් training ද...??

" හ්ම්ම්ම්ම්...

"බෝ......??

" අපිට බැරිද ඕක අතෑරලා දාන්න...
ඔය විලෝපිත කැලේ කියන එක භයානකයි වගේ හිතුනා මට ..

" බෑ... ඔයාගේ බලය ගන්න එක වැදගත්...

" හ්ම්ම්ම්ම්
ෂාන්ගේ මුහුණ බිමට බර විය....

" බෝ බෝ මට බලය ඕනි නෑ....

"ඒත් ඔයා රෝස ලෝකය රකින්න ඕනි...
ඔයා රජ තුමා ..
ඒ නිසා වගකීමෙන් හිතන්න...

ඒත් බෝ ඔයාව අනතුරේ දාන්න බෑනේ මට මට .....

" නිහඩවෙන්න.....!!!
තවත් වචනයක් කතා කරොත් මම දාලා අනිත් කුටියට යනවා...

දෙදෙනා යහන මතට වැටුණි....

යීබෝ ෂාන් තුරුළට ගත් අතර ෂාන් හා පැටියෙකු සේ යීබෝගේ පපුවට ගුලි විය....

යීබෝ ෂාන්ගේ නලලත මත තම මෘදු දෙතොල් තැබූ අතර ෂාන් යීබෝගේ තනපුඩුවක් සියුම්ව සිපගත්තේය...

එයින් යීබෝ එකවරම ගැස්සිනි..

"බනී දගයෙක්ම තමයි....
යීබෝ මද සිනහාවක් පෑ අතර දෙදෙනා පසු දින පුහුණුව සිහි කරමින් නින්දට ගියේය....

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now