The Lord Of Weito- (Green Lord 💚❤️)
.
.
.
.
.එකවරම යීබො ෂාන්ගේ අත පිටුපසට කර මුහුණට එඹුනි..
"ආ...යී ආ...........යී රිදෙනවා මගේ අත අතාරින්න බෝ නපුරු ලෝඩ්....
ඒත් යීබෝ අත අත නොහැරම ෂාන්ගේ නාසය රිදෙන්නටම හැපුවේය ....
" ආයීයා.................එහි දත් පාර හිට රතු වීය...
ෂාන් එය තදින් අත ගන්නට ගත්තේය" හාවෙක් වගේ.. යීබෝ කට කොනින් සිනාසුනේය.
පසුව යීබෝ ෂාන් අත හැර Tiger master ගේ සටන් කලාපයට ඇතුළු වීය....
" මහ නපුරෙක්..... ෂාන් මුමුණමින් බැන බැන යීබෝ පසුපසින් ගමන් කරන්නට විය ...
" ඉරිසියාව රුසියාවට වඩා ලොකුනේ... මේ බෝ බෝ නම්...
" බනී මට ඇහෙනවා.......
ආයෙ හපන්නේ මම වෙන තැනක් මට බැන්නොත් හරි ද...??යීබෝ නැවතී පසුපස හැරී ෂාන්ට පැවසුවේය...
ෂාන්ගේ මුහුණ ලැජ්ජාවෙන් මිරිකෙන්නට විය..
" අහ්.. ඒවා හපන්නත් ඔයාට කොහෙද දැන් වෙලාවක්.ෂාන් යීබෝට ඇසෙන නොඇසෙන ගානට මුමුනන්නට විය ..
යීබෝ ෂාන්ගේ කනට බර වීය. .
"අහ්.. ඒක තමා මේ ටිකේ අමාරුවෙන් ඇත්තේ.. ඉන්නවකෝ මම අල්ලගන්නම්කෝ ඇරියස් ඔක්කොම කවර් වෙන්නත් එක්ක...
" අනේ යන්න ගුටි නොකා...
අන්න මාස්ටර් එනවා...
දෙදෙනාම Tiger master දෙස බැලූ අතර බිමට නැවී දෙදෙනාම ඔහුට ආචාර කරන්නට විය ....
වෙනදා සැරසී සිටියාට වඩා වෙනස් ඇදුමකින් ඔහු සැරසී සිටි අතර ෂාන් කන්නට මෙන් ඔහු දෙස බලන්නට විය.
ෂාන් ඇත්තටම ඔහුට ප්‍රිය වූයේ තමා පෘථිවිය තුළ සිටින කාලයේ බැලූ ඩ්‍රාමා එකක නලුවෙක් ඔහුට tiger master දුටු විට මතක් වූ නිසාය ..
එම නළුවාට ෂාන් ඉතා ප්‍රිය කළ අතර මෙහිදී ෂාන්ට හැගුනේ ඔහු ඩ්‍රාමා එකක ශූට් එකක් බලන්නක් සේය...
YOU ARE READING
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fanfictionවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...