The Lord of Weito - Green Lord
.
.
.
.
.
.
" එනවා යන්න.. වෙයිටෝ ෂාන්ගේ කනකින් අල්ලාගත්තේය..." හපෝ බෝ.... රිදෙනවා අනේව් ...."
යීබෝ ෂාන්ගේ ඇදුම් පටලවා ඉනට වඩා ගත්තේය...
" අපි යමු.. ඔයාට රෝස ලෝකයට යන්න වෙනවා...
" අහ් අදම?"
" රෑට.."
" ෂා ශෝයිනේ බෝ...මට ලොකූ බලන්න පුළුවන් "
ෂාන් සතුටින් කෑ ගැසුවේය..
දෙදෙනා කුටියට ගිය අතර ෂාන් තම අදුම් ඇදගෙන යීබෝ සමග කතා කිරීමට පසෙකින් වාඩි උනේය ...
බබා ඇදෙන් වාඩි වෙන්න පස්සට ගිහින්.. ෂාන් ඇද වට්ටමට පිට හේත්තුකොට වාඩි වූයේය...
වෙයිටෝ එලෙසම ෂාන්ගේ ඉදිරියෙන් වාඩි වුනේය..
පසුව අත් දෙක දිගුකොට බල කිරණක් හදවතට ඇතුළු කලේය..." බෝ ඇයි මේ...???"
'" කට වහගන්න දග කරන්න එපා....!"
" හ්ම්ම්ම්...."
ෂාන් හුරතල් ලෙස යීබෝ දෙස බලා සිනාසුනේය...යීබෝට හොදින්ම වැටහුණේ ඒ හිනාව තමාව නම්මවා ගැනීමට කරන ලද හිනාවක් ලෙසටයි...
යීබෝ ෂාන් දෙස බලා සීතල ලෙස තම කාර්‍යයයේ නිරත වන්නට වීය...ෂාන්ට ටික වෙලාවකින් තම පපුව බර වන බවක් දැනුනු අතර යමක් හදවතට ඇතුළු වී නහර හරහා ශරීරයේ සෑම සෛලයක් පුරා දුවන බවක් දැනුණි..
එය විෂක් පැතිර යන්නාක් සේ වේදනා දෙන්නට විය..." ආ...............බෝ රිදෙනවා මට... අනේ... ඕක නවත්තන්න..."
යීබෝ තම තද කොළ පැහැති ඇස්වලින් ෂාන් දෙස බලා සිටි අතර මදකදු නොසෙල්වුනේය....
" ආහ්...........ෂාන්ගේ පපුව හිර වෙන්නාක් සේ අවසානයේ දැනෙන්නට වූ අතර යීබෝ දෑස් හැරගෙන සිටි ඉරියව්වෙන්ම ඇදේ පැත්තට ඇද වැටිණි...
ෂාන් ද මොහොතකින් දැනුනු ඇස් බර වීමක් සමග පසෙකට ඇද වැටෙන්නට විය...⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
"අහ්... යීබෝ තම පියවි සිහියට පැමිණි අතර දැනුනේ තමා දරදඬුව ඇති බවකි. බලය මගින් සෙමින් සෙමින් තම අත් පා දිගෑරගත්තේය...
KAMU SEDANG MEMBACA
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fiksi Penggemarවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...