The Lord of weito - ( Green Lord💚❤️)
.
.
.
.
අට කොටස-08
( බොද වූ හීනය )
.
.
.
""මං කියන්නම්..."""මං පහලවෙලා එතකොට වසර 49ක් ගෙවිලා ගිහින්.."
" ඉන්න චෙන් මාමා එතකොට ඔයා මොන දෙවියො ද??" මම තමයි තටාකයේ බාරකරු...."
" මොන තටාකයක් ද??
" ඒකෙන් පෘථිවිය බලන්න පුළුවන් ...ඒකෙ Gatekeeper මම. මගේ හරහා තමයි පෘථිවිය සහ ස්වර්ග ලෝකය අතර ගමනාගමනය පාලනය වුනේ..
ෂාන් විශ්මයට පත් වී බලා සිටියේය. ..
" wooooooooooooohhhhhhhh චෙන් මාමේ . මාරයි...
" එතකොට මාමගේ දේව නම මොකක්ද ??
" මම ලී චින්... "
" wwooooooh පිස්සුවගේ මටනම්..."
" මේක Fantasy Film එකක් මාර Interesting ."
" ඉතිං ඉතිං කියන්නකො ??
" ඉතින් අපේ ස්වර්ග ලෝකය දැන් බාරකරු තමයි පෘථිවි දිව්‍යරාජයා .. (Lord Earth )
එයා පෘථිවි ආරක්ෂක තනතුරට කෙනෙක් පත් කරගන්න හිතුවා..
හිටපු කෙනාගේ ආධ්‍යාත්මික බලය ඉවර වෙලා චුතවෙලා තිබ්ණා.." ඉන්න.. ඔයාලා අමරණීය නැද්ද???
චෙන් සිනාසුනේය...
" ෂාන් කාටවත් කවදාවත් හැමදාම ජීවය එකවගේ තියාගෙන ඉන්න බෑ...
කාලයක් තියනවා..
හැබැයි ආධ්‍යාත්මික බලයේ ශක්තිමත් බව මත ජීවය තියන වසර ගනන වැඩ් වෙනවා..
අවුරුදු 3000-5000 ඊටත් වඩා ඉන්න පුළුවන් . .
අපේ ස්වර්ග ලෝකයේ කියලා නෑ. අනෙක් ලෝක 05 ටම ඒක පොදුයි..අමරණීයයි කියන්නේ ෂාන් අවුරුදු 1000කට වඩා ඉන්න පුළුවන් බලවත් අයට..
ඒත් එයාලටත් කාලයක් තියනවා..
නිශ්චිත නෑ..
ඒකයි අමරණීයයි කියන්නේ..." ෂාන් කුඩා දරුවෙකු රස විදින සුරංගනා කතාවක් සේ චෙන්ගේ කතාව රස විදින්නට විය...
"ඉතින් ඒ තනතුරට වැඩිහිටි දෙවිවරු..
ඒ කියන්නේ Lord Earth ට වඩා වැඩිමහල් ආධ්‍යාත්මික බලය පිරුණු දෙවිවරුන්ගේ අනුග්‍රහය දක්වන්න ඕනි.."ඉතින් එහෙම දෙවිවරු තුන්දෙනෙක් ස්වර්ග ලෝකයේ ඉන්නවා...
" Lord Of Dragon- ගිනි සටන් කලාවේ දෙවියා..( අවුරුදු 3000)
BINABASA MO ANG
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fanfictionවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...