The Lord Of Weito - Green Lord
.
.
.
.
.
.
.
🤗 කලින් කොටසට කමන්ට් දාලා වෝට් කරලා බෝනස් ඉල්ලපු අය වෙනුවෙන් ඔන්න බෝනස්..😍
ආදරෙයි ඈ ඔක්කොටම..
ඒ වගේම ගොඩක් ස්තූතියි 😍
.
.
.
.
.
.
" ඒ මගේ ෂාන් මට එයාගේ රෝසමල් සුවඳ දැනෙනවා.."වෙයිටෝ පිරිසට පැවසූ අතර එකවරම පාතාල ලෝකයේ දොර ඇරෙන්නට විය...
එක පොදියට අසුරයන් පිරිසක් ඇද වැටෙන්නට වූ අතර තවත් කොටසක් ඈතට විසි වී ලාවා පාතාලයට වැටුණේය...වෙයිටෝත් පිරිසත් පුදුමයෙන් සිටියේ සිදුවන්නේ කුමක් ද යන්න තේරුම් ගත නොහැකිවයි...
" හැමෝම පරිස්සමෙන් .. එන කෙනා කවුරු උනත් ගොඩක් දරුණු කෙනෙක් වගෙයි..."
වෙයිටෝ පිරිස වෙත අනතුරු ඇගවූයේ ය..
වේගයෙන් පිටතට ආ පුද්ගලයා කාල වර්ණ ඇදුමක් ඇද සිටියේ ය.. කේශකලාපයෙන් කොටසක් බැඳ තිබූ අතර අතෙහි කඩුවක් තිබුණි...
වෙයිටෝට ඈත සිටිය ද එය හදුනා ගත හැකිවිය...
එය ෂාන්ගේ ෂින්ෂී කඩුව යි..."ඒ එයා... ඒ මගේ ෂාන්.. එයාට බලය ලැබිලා.. මගේ ෂාන්.. වෙයිටෝ ඉක්මනින් තම අදෘශ්‍යමාන කවචය බිද දමා ෂාන් අසලට ගියේ ය...
ෂාන් තවමත් යීබෝ දුටුවේ නැත...
යීබෝ ඉක්මනින් ගොස් ෂාන්ගේ පිටට තම පිට හේත්තු කරගනිමින් සටනට සහය දැක්වූයේ ය...පසුව ෂාන් යීබෝ දෙස පුදුමයෙන් හැරී බැලුවේ ය....
නමුත් ෂාන්ගේ දෑස් රතු පැහැයෙන් දිලිසුනේ ය .." ඔයා රෙඩ් ද...??? ෂාන් ද....????"
" මොන ෂානෙක් ද..??? ආවනම් මට උදව් කරනවා මහ ලොකු පෘථිවි ආරක්ෂක...."
" අහ්... යීබෝ පුදුම වූවත් දෙදෙනා සටන තුළ කාර්‍යයබහුල වූ අතර සියල්ල අවසානයේ යීබෝ ෂාන්ගේ අතින් අල්ලාගෙන ඈතට යන්නට වූ අතර සියලු දෙනා බලය මගින් රැගෙන යීබෝ ස්වර්ග ලෝකය කරා ගමන් කලේය...
නමුත් ගමන මධ්‍යයේ රෙඩ් හා ගැටුණු යීබෝ අතර මැදි ගමන් මාර්ගයේ මන්දාකිණියක හිරවුණි..." සියල්ල අඥාණයෙකු නිසා.. සියලු දෙනා අදුරු අවකාශයක සිටියේ ය..
යීබෝ ඉක්මනින් තම කොළ ආලෝක ධාරාවන් නිකුත් කරන්නට වූ අතර ෂාන්ව කදින් වැලද ගත්තේය...
ඔහු දැඩි ලෙස යීබෝගේ ග්‍රහණයෙන් මිදෙන්නට උත්සහා කල අතර මද වේලාවක් ෂාන් කෑගසමින් යීබෝගෙන් මිදෙන්නට උත්සහ කලේය...
YOU ARE READING
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fanfictionවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...