The Lord of Weito- ( Green Lord💚💚)
හතර කොටස-04
( අමුතු මිනිසා)
.
.
.
.
ෂාන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ චෙන් නිරුත්තර විය...
ෂාන් තවමත් තම දෑස් දල්වාගෙන චෙන් දෙස බලා සිටියේය.." මාමා... ඇයි ගල් වෙලා වගේ..???
මොකක්ද අනේ මට කියන්නකෝ..??
ඔයාගේ මල්ලි ද??😍
මට අදුන්වලා දෙන්නකෝ??" හ්ම්ම් ඔව් ඒ මගෙ මල්ලි.."
දීමට උත්තරයක් Lord chin ට නොතිබුණු අතර ෂාන් සිතූ දෙය සනාථ කරන්නට විය..
.
.
.
එයා භාවනා කරන්නේ ඇයි?? මහන වෙන්න යනවද??" අයියෝ නෑ ෂාන් එයා එයාට තරහා ගියාම තරහා නිවාගන්නේ එහෙමයි.."
චෙන් කටට එකවර ආ උත්තරයක් ලබා දුන්නේය...
මේ අතර යීබෝ ආධ්‍යාත්මික බල කලමණාකාරණයේ අවසන් අධියර පසු කරමින් සිටියේය...
Lord chin ගේ මූන අදුරු විය..
අවසන් පියවර තුළ දී Lord weito ගේ ආධ්‍යාත්මික වර්ණයන් පිටතට ගලා එන්නේය..
එය ෂාන් දුටුවහොත් අවුල් ජාලයක් බවට සියල්ල පත්විය හැකි අතර Lord chin ට අවධානමක් ගැනීමට නොහැකිය..
.
..
.
නමුත් ෂාන් යීබෝ දෙස ඇසි පිය නොහෙලා බලා සිටින්නට විය..
ෂාන්ට අවශ්‍ය වූයේ කියාගත නොහැකි හුරුපුරුදු මිනිසා සමග වචනයක් හෝ කතා කිරීමටයි..
.
.චෙන් තම අවසන් පියවර අනුගමනය කරන්නට සිතුවේය..
ෂාන යීබෝව දුටුවහොත් ෂාන්ගේ මතකය නැති කිරීමයි..නමුත් එය අවධානම් සහගත වූ අතර Lord weito ගේ Green Ash තරම් චෙන්ගේ Yellow Ash* ශක්තිමත් නොවීය.. යම් හෙයකින් ෂාන්ට මතකය නැති නොවීමට හැකියාව ඇත...
.
.
.
.
සැනෙකින් උපායක් සිතූ චෙන් ෂාන්ට තේ එකක් සාදා එයට Zhen zhin සෙංෂින්* කුඩු ස්වල්පයක් එකතු කලේය..
චෙන් ඉක්මනින්ම ෂාන්ට තේ ලබා දුන්නේය..
ෂාන් යීබෝ දෙස බලා සිටින අතරතුර තේ පානය කලේය..මද වේලාවකින් ෂාන්ගේ දෑස් අඩවන් විය..
.
.
.
යීබෝ ගේ ශරීරයෙන් Green and Gold කිරණ විහි දුනු අතර
එය යීබෝගේ ශරීරය පුරා වළල්ලක් මෙන් සෑදුනේය...පසුව යීබෝ තව ඇස් විවෘත කලේය.. ඇස් ලා කොළ පැහැයෙන් තද කොළ පැහැයට මාරු වීය...
YOU ARE READING
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fanfictionවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...