උදේ අටයි වෙලාව.yulia ව්‍යායාම කර කර හිටියෙ එයාලගෙ ජිම් එකෙ. තේ කෝප්පයකුත් අතින් අරන් එතනට jimin ආවා.
Jimin : Yulia good morning .උදේම වැඩ පටන් අරන් වගේ.
Yulia : ආ මැට්ටා මොකද දන්නෑ මෙ අද උදේම මාව හම්බෙන්න හිතුනෙ.
Jimin : ආ විශේෂයක් නෑ ඉතින් ඔය වදුරු මූන බලන්න හිතුනා.
Yulia එයාගෙ අතේ තිබ්බ ව්‍යායාම උපකරනය බිමින් තියලා.තරහෙන් jimin ලගට ආවා.
Yulia : ආ මගෙ වදුරු මූන.එහෙමද මහත්තයො හිතන් ඉන්නෙ.මන් ඉතින් කියන්නෙ නෑ කාගෙද වදුරු මූන කියලා.වැඩිය කියවගෙන් එන්න එපා වෙඩි තියනවා හොදේ .
Jimin හයියෙන් හිනා වුනා. ඒ එක්කම jimin ගෙ අතේ තිබ්බ තේ කෝප්පෙ yulia අතට අරන් එයත් ඒකෙන් තේ බිවුවා . Jimin ව්‍යායාම කරන තැනට ගියා.
Jimin : ඒක නෙමෙයි yulia අර drugs වැඩේට මොකද වුනේ .
Yulia : ආ ඒක හරි මම ඒ ටික පාස් කරා.ඊයෙ හවස ඒ වැඩේ ඉවර කරා.
Jimin : ඒක හොදයි.නැත්තන් ඕක ඉවර කරනකන් අපිට නිදහසක් නෑ.
Yulia : jiminaaaa මම ඔයා නැතුව තනියම ඒක ඉවර කලේ .කොහොමද මගේ වැඩ.
Jimin : අනේ ඉතින් ඔය වගේ පොඩි වැඩ කාට කරන්න බැරිද.
Yulia : ආ මෝඩයා පොඩි වැඩක් කියලද හිතන් ඉන්නෙ .
එහෙම කියලා කියලා ඉවර වෙලා yulia jimin පස්සෙ පන්නන්න පටන් ගත්තා.jimin හිනා වෙවී දුවන්න පටන් ගත්තා.මේ දෙන්නාගෙ හිනාවෙන් මුලු indoor එකම පිරුනා.
මෙ වෙලාවෙ එතනට Mr.Kim ආවා.
Kim : මොකක්ද මෙ සද්දෙ?.
Jimin yulia හිනාව නවත්තලා කෙලින් හිට ගත්තා .
Yulia : මුකුත් නෑ dad. Sorry
Kim : එන්න මගේ කාමරේට.
Yulia : oky dad.
Yulia and jimin Kim ගෙ කාමරේට ගියා.
Kim : ඊයෙ drugs පාස් කරපු වැඩේ හොදට කෙරිලා තිබුනා.මට අද ඇමති කතා කරා.ඒකෙ කිසිම පරශ්නයක් නෑ .හෙට වෙනකොට අපිට commission එක ලැබෙයි.well done yulia .
YOU ARE READING
Kill or love ( sinhala ff)
Actionමාෆියාවත් එක්ක ආදරේ එකතුවුනු ලස්සන කතාවක්.දුක සතුට බය හැමදේම තියන කතාවක් "යූලියා jungkook ගෙ පපුවට පිහිය තියලා තද කරගෙන හිටියෙ.යූලියා තව ටිකක් පිහිය තද කරානම් jungkook ගෙ පපුව පසාරු කරගෙන යනවා. jungkook : ඔයාට පුලුවන්ද මාව මරලා දාන්න.එහෙනම් මාව මර...