මාෆියාවට යට වූ තාරුණ්‍යය

432 59 38
                                    

Jungkook POV

තාත්තට හොදටම තරහා ගිහින් හිටියෙ.කොහොමහරි university එකේ ලමයින්ට කවුරුමහරි  drugs  බෙදලා තිබුනා.මට හිතා ගන්න බෑ tae ට කොහොමද මේක miss උනේ කියලා.අනේ මන්දා.එතකොටම tae ආවා .එයා මන් දිහා බලාගෙනම තාත්තාගෙ කාමරේ ඇතුලට ආවා .tae ගෙ මූනෙන් මට තේරුනා එයාට මේකට මොකක්මහරි සාධාරණ හේතුවක් තියනවා කියලා.
තාත්තා කතා කරන්න ගත්තා  .

Jeong : තමුසෙට මොකද උනේ .කොහොමද මෙහෙම දෙයක් උනේ.

Tae : sorry sir .very sorry sir.

Jeong : සොරි කිවුවාම සේරම හරියනවද යකෝ.කියනවා කොහොමද මේක miss උනේ.තමුසෙ කොහෙද ගියේ.

Tae : sorry sir ,sorry  ඊලග පාර  මෙහෙම වෙන්නෙ නෑ.

Jeong : මම තමුසෙට.

තාත්තා ගහන්න වගේ Tae  ගෙ ලගට ආවා.මම තාත්තව නැවැත්තුවා.

Jk  : තාත්තෙ මොකද මේ.එක පාරයිනෙ .ඕක අත ඇරලා දාන්න.

Jeong : එක පාරයි.ඒක තමයි මිනිහො එක පාරක් හරි කොහොමද මෙහෙම වෙන්නෙ .මම අහන්නෙ  එකපාරක් හරි එහෙන වෙන්න බෑ යකෝ.

Jk  : තාත්තෙ පොඩ්ඩක් තේරුම් ගන්න.

Jeong : මොනා තේරුම් ගන්නද යකෝ.යනවලා මෙතනින්.එදා අර mission  එක කෑවා .අද මේක තමුසෙලාට මොනා වෙලාද මන්දා.

මම තවත් මුකුත් නොකියා tae ත් එක්කගෙන එතනින් ඇවිල්ලා කාමරේට ආවා.tae  ටිකක් confuse වෙලා හිටියෙ.මම මුකුත් අහන්න ගියේ නෑ.එයා කතා කරන කන් හිටියා .
ටික වෙලාවකින් එයා කතා කරා .

Tae : Jungkook  මම කරපු දේ වැරදිද ?

Jk : මොනා උනත් ඔයා හරි දේ කරන්න ඇත්තෙ කියලා මට විශ්වාසයි.

Tae  වෙච්ච සේරම මට කිවුවා.එතකොටයි මට තේරුනෙ ඇත්තටම ඌ වැරදි නෑ කියලා.මොකද මට එදා යූලියාව පාරෙ දැක්කාම දැනුනු හැගීම මට හොදට මතකයි.ඒ දෙමයි අද tae ට වෙලා තියෙන්නෙ.tae ට හිත හැදෙන්න කියන්න දෙයක් මතක් කරද්දි මට මගෙ සීයා කියපු දෙයක් මටක් උනා.

Jk : tae උබට දෙයක් කියන්නද

Tae : හ්ම්ම් මොකක්ද

Jk : මගේ සීයා මැරෙන්න කලින් දවසක මාව ලගට අරන් දෙයක් කිවුවා.එයා මට කිවුවා ඔයාට ජීවිතෙ කවදමහරි දවසක මේ මාෆියා ජීවිතෙ එපා වෙන දවසක් එයි, අන්න එදාට තමන්ගෙ හිත වැඩිපුරම කැමති ජීවිතෙ තෝර ගන්න කියලා එයා කිවුවා.එයා කියපු දේ එදා මට තේරුනේ නැති උනාට දැන් මට හොදට තේරෙනවා  .

Kill or love ( sinhala ff)Where stories live. Discover now