In kim building
Jimin උදේම නැගිටලා එයාගෙ ඇදුම ඇදගෙන හිටියෙ.කලුපාට අත්නැති බැනියමට උඩින් ඩෙනිම් කෝට් එකක් ඇදලා.තැනින් තැන patch ගියපු කලු ඩෙනිම ඇදලා කලු කැප් එකක් දාලා තමයි jimin හිටියෙ .
Jimin: යූලියා hurry up .come on .
Jimin එහෙම කියලා පල්ලෙහාට බැස්සා.
Yulia: මන් එනවා.මේ එනවා.
එහෙම කියලා යූලියාත් පඩිපෙල බැහැගෙන එලියට ආවා . තව කීපදෙනෙක් එක්ක මෙ කට්ටිය seoul වරාය ලගට යන්න පිටත් වුනා.මේ සේරම තුවක්කු වලින් සන්නද්ද වෙලයි ගියේ.
මෙයාලා වරාය ලහට ආවා.ටික දෙනෙක්ව එලියෙන් තියලා තව දෙන්නෙක් එක්ක යූලියයි ජිමිනුයි වරායට එහායින් නවත්තලා තිබ්බ ඇමෙරිකන් නැව ලගට ගියා.
නැවට ඇතුල් වෙන තැන ආරක්ෂක නිලදාරියො දෙන්නෙක් හිටියා.මෙ කට්ටිය එයාලට පෙන්නෙ නැති වෙන්න හැන්ගිලයි හිටියෙ .Jimin : සේරටම කලින් මේ දෙන්නව ඉවරයක් කරලා දාන්න ඕනෙ.හැබැයි කිසිම සද්දයක් නැතුව තමයි මේක කරන්න ඕනෙ .එහෙම නේද යූලියා ! ........... යූලියා ( ජිමින් යූලියා දිහා බලන ගමන්)
යූලියා ඒ වෙලාවෙ ජිමින් කියන දේට ඇහුන් කන් දෙන්නෙ නැතුව.පුදුම වෙලා නැව දිහා බලාගෙන් හිටියෙ.ජිමිනුත් ඒ පැත්ත බැලුවා.ඒ දැක්ක දෙයින් ජිමිනුත් පුදුම වුනා .
ඒ වෙනකොටත් taehyun and Jungkook නැවේ හිටපු ආරක්ෂකයො දෙන්නාව ඉවරයක් කරලයි තිබුනේ.Jm: මොකා ? මුන් දෙන්නා මොකද මෙතන කරන්නෙ.
Yu: ඒක තමයි ජිමින් මාත් මෙ බැලුවෙ .මේ ජරා සත්තු දෙන්නා මොනවද මෙතන කරන්නෙ .සැක්
Jm: ගිහිල්ලාම බලමුකො.
Jimin යි යූලියායි jk ගෙයි tae ගෙයි ඉස්සරහට ගියා.මේක දැකලා tae and jk ගොඩාක් පුදුම වුනා.
Yu: තමුසෙලා දෙන්නා මොනාද මෙතන කරන්නෙ .
Jk : මමයි ඒක උබගෙන් අහන්න ඕනෙ.උබලා මොනාද මෙතන කරන්නෙ.
Yu : මොකක්ද කිවුවෙ.මේක අපේ ටාස්ක් එක.තමුසෙලා මොනාද මෙතන කරන්නෙ .
Tae : ඔහ් ශිට් ! එහෙනම් අර ඇමතියා අපිව අන්දලා වගේ.
Jm : ohhhh shit .මෝඩ හිපාටුවා .
YOU ARE READING
Kill or love ( sinhala ff)
Actionමාෆියාවත් එක්ක ආදරේ එකතුවුනු ලස්සන කතාවක්.දුක සතුට බය හැමදේම තියන කතාවක් "යූලියා jungkook ගෙ පපුවට පිහිය තියලා තද කරගෙන හිටියෙ.යූලියා තව ටිකක් පිහිය තද කරානම් jungkook ගෙ පපුව පසාරු කරගෙන යනවා. jungkook : ඔයාට පුලුවන්ද මාව මරලා දාන්න.එහෙනම් මාව මර...