ප්‍රථම ඇමතුම

411 57 56
                                    

Kyungshee POV

මට ඇත්තටම රෑ නින්ද ගියෙ නෑ.පස්සෙ මට තේරුනා එයා මට කවදාවත් කතා කරන්නෙ නෑ කියලා.මම හිත හදාගෙනයි හිටියෙ .මම යාලුවන්ට එයා ගැන විස්තර කරන ගමන් හිටියෙ .

Ky  : ඔයාලට  කියන්න හලෝ එයා එතනට අවෙ කුමාරයෙක් වගෙ.අම්මො ලස්සන.අර මෝඩ රැලට දුන්නා කියන්නෙ දිවිල්ලක් අයේ පස්ස නොබලන්න.හොද වැඩෙ ඒ අමනයො ටිකට නම්.උන් ගහපු පාරකට අරයා හෙලවුනේවත් නෑ හලො.අම්මො mask එක උඩින් තිබුනු ඇස් දෙක.අම්මො.ඇයි කොන්ඩෙ.ගහ ගන්නකොට එයාගෙ කොන්ඩෙ.අනෙ හලො.කුමාරයෙක්ම තමයි එයා.අනෙ එයා අයෙ මට හම්බෙන්න නෑ කියලා මතක් වෙද්දි මට මාර දුකයි හලො .

යාලුවො මගෙ දිහා බලන් හිටියෙ කන්න වගෙ.මොනා උනත් මට දුක හිතුනා.අඩුම ගානෙ එයාගෙ නම වත් 😞😞

ඔහොම ඉන්නකොට මට එකපාරටම  unknown number  එකකින් call එකක් ආවා.මම පුදුම උනා.මගෙ යාලුවොත් මගෙ ලගට ආවා.මම ඒක answer  කරා.

Ky : hello .who is this ?

Tae : මේ kyungshee  ද ?

Ky  : ඔව් ඔයා කවුද

Tae  : මමද. මම මෙ ඊයෙ හම්බුනෙ ,එයා.

  අම්මො මට එවෙලෙ දැනුන සතුට .මම ඒක හන්ගන් මතක නෑ වගෙ කතා කරා.

Ky : කවුද ඊයෙ හම්බුනෙ.

Tae : අර ඊයෙ හම්බුනෙ.

Ky  : මට ඊයෙ ගොඩාක් අයව හම්බුනා.ඔයා කවුද

Tae : ආ හරි එහෙනම් wrong number  වෙන්න ඇති sorry .

අම්මො මොනාද මෙ යකා කියන්නෙ .අම්මො තියන්නද යන්නෙ.අනෙ එපා.

Ky  : අනෙ නෑ නෑ.හරි හරි මතකයි මතකයි .අම්මො ඔයානම් මාරයිනෙ.

අප්පො එයා මාර විදියට හිනා උනෙ .ශික් කතා කරපු මුල්ම දවසෙම පන්ඩිත වෙන්න ගිහින් මම චොර උනා.😑😑

Tae : ඉතින් .කොහොමද

Ky  : හොදයි  ඉතින්

             .

              .

              .

Ky  : මෙ ඔයාව එදා දැක්කෙත් නෑ mask එක නිසා.එන්නකො හම්බෙන්න .

Kill or love ( sinhala ff)Donde viven las historias. Descúbrelo ahora