අම්මාගෙ funeral එකට Jimin යි Taehyung යි Jimin ගෙ ගම වෙච්ච බුසාන් වලට ගියා.Funeral එකේ වැඩ සේරම ඉවර උනා.Jimin ගෙ අම්මා නැති වෙලා දැන් දවස් තුනක් වෙනවා .ඒ විතරක් නෙමෙයි Jungkook යි Yulia යි යාලුවෙලත් දැන් දවස් තුනක්.
හැමෝටම පුදුමයක් උනේ Mr.Kim තාම ගෙදර ආපු නැති එක.යූලියාට Jimin ගෙ අම්මාගෙ funeral එකට යන්න බැරි උනා තාත්තා තාම ගෙදර ආපු නැති නිසා.ඒ වගේම Jungkook ටත් යන්න බැරි උනා.මොකද යූලියාව දාලා මේ වෙලාවෙ seoul වලින් යන්න එයාට බය හිතුන නිසා.
Yulia : Minhoo ..ඇයි තාත්තා තාම නැත්තෙ
Minhoo : දන්නෙ නෑ මැඩම්..අපේ කීපදෙනෙක් ම call අරගෙනත් තිබ්බා.ඒත් phone එක වැඩ නෑලු.
Yulia : මට බයයි Minhoo .ලොකු නිහඩතාවයකට පස්සෙ තමයි සුනාමිය එන්නෙ.
Minhoo : හ්ම්ම්..ඔව් ඒක ඇත්ත .අපි බලමුකො
Yulia : හ්ම්ම්...😑
Trenn Trenn
යූලියාට Jimin ගෙන් call එකක් ආවා.
Yulia : Hello Jimin
Jimin : Yulia ..අම්මාගෙ funeral එකේ වැඩ ඉවරයි.
Yulia : අහ්..එහෙමද
Jimin : හ්ම් ඔව්.අද මම seoul එනවා.
Yulia : ඔයා එනවද ?අනේ කොච්චර දෙයක්ද
Jimin : ඔව්.මෙහෙ වැඩ ඉවරයිනෙ. මායි Tae යි එන්න හදන්නෙ
Yulia : ඔයාලා තාම බුසාන් වලද
Jimin : ඔව් තාම Busan වල ඉන්නෙ.තව පැයකින් විතර පිටත් වෙනවා.
Yulia : අනේ එන්න Jimin ..කොච්චර වෙලා යයිද ඔයාලා එන්න
Jimin : පැය තුනක් විතර යයිනේ
Yulia : හ්ම්ම් එන්නකො
Jimin : තාත්තා තාම ගෙදර ආවෙ නෑනෙ.
Yulia : ඒකනේ.මට බයයිත් එක්ක.
Jimin : ඕකකටත් ටිකක් පරිස්සමින් ඉන්න.අපිත් එනවනෙ දැන්.
Yulia : හරි එහෙනම් පරිස්සමින් එන්න.
Jimin : හරි
Cut the call
Yulia : Minhoo ! Jimin ලා එනවලු.
Minhoo : ආ එනවද ඒක හොදයි
Yulia : හ්ම්ම්ම්....
After two hours
එකපාරටම car එකක් ඇවිල්ලා යූලියාගේ ගේ ඉස්සරහින් නැවැත්තුවා . Security gate එක අරින්නත් කලින් Mr.Kim gate එක ඇරගෙන ඇතුලට ආවා.සද්දෙ ඇහිලා yulia balcony එකට ගියා.යකෙක් වගේ ගෙදරට එන තාත්තා ව දැකලා යූලියා මාර විදියට බය උනා.යූලියාව වෙවුලන්න පටන් ගත්තා .යූලියා විතරක් නෙමෙයි ගෙදර හිටපු හැමෝම මොනවයින් මොනවා වෙයිද කියලා ගල් ගැහිලා බලාගෙන හිටියේ.
ESTÁS LEYENDO
Kill or love ( sinhala ff)
Acciónමාෆියාවත් එක්ක ආදරේ එකතුවුනු ලස්සන කතාවක්.දුක සතුට බය හැමදේම තියන කතාවක් "යූලියා jungkook ගෙ පපුවට පිහිය තියලා තද කරගෙන හිටියෙ.යූලියා තව ටිකක් පිහිය තද කරානම් jungkook ගෙ පපුව පසාරු කරගෙන යනවා. jungkook : ඔයාට පුලුවන්ද මාව මරලා දාන්න.එහෙනම් මාව මර...