සතුට

336 51 5
                                    

Kyunshee POV

ඇයි දෙයියනේ මේ වෙන දේවල් මටම වෙන්නෙ.ශික් මං මොකක්ද කරපු වැරැද්ද .

Kyunshee : අයිගෝ .....මට බෑ.

Soo bin : kyunshee කෑ ගහන්න එපා.මට නිදාගන්න ඕනෙ.

Kyunshee : අනේ බන් වෙලාව උදේ හතයි.තව මොනවා නිදා ගන්නද

Soo bin : තාම හතයිනෙ.

Kyunshee : අනේ මැට්ටියො දෙන්නා නැගිටින්වලා මගේ purse එක හොයන්න යන්න ඕනෙ.ඒක නැත්තන් මට class යන්න වෙන්නෙ නෑ . 😫😫
( Author : කොරියාවෙ ඇත්තටම මෙහෙමද කියලා මම දන්නෙ නෑ.මේක මම හැදුවෙ 🙂)

La rima : හරි හරි යමු තව ටිකකින්.

Kyunshee : ඔන්න මගේ purse එක හොයා ගන්නකන් මම ඔයාලටත් class වලට යන්න දෙන්නෙ නෑ.

Soo bin : ආ ~~~~~ ඒක මාර වැඩක් නෙ.තමුන්ගෙ සිහිය නැතිකමට ඒක නැති කරගත්තට අපි පලිද 🙂💔

Kyunshee : එහෙම තමයි ..හුම්ම් .😫

Treen Treen ....📱📱

ආ ..කවුද අනේ මේ උදේ පාන්දර.බලමු.
හෑ..දන්නෙ නැති Number එකක් නෙහ්.අරන් බලමු.

Kyunshee : Hello !

Voice : Hello ! මේ Choi kyunshee ද ?

Kyunshee : ඔව් මම තමයි කවුද මේ.

Voice : මම මේ එදා ඔයා පාරෙදි ඇගේ හැප්පුනේ ..අන්න එයා .

Kyunshee : ආ.....කියන්න.

Voice : එදා ඇගේ හැප්පුන වෙලාවෙ ඔයාගෙ purse එක බිම වැටුනා.ඒක මන් ලග දැන් තියෙන්නෙ.

Kyunshee : අනේ.....Thank god ...what a relief !!

Voice : හෙහේ 😁 How can I hand over it ?

Kyunshee : ආ ....ඔයාට ලේසි තැනක් කියන්න.මම එන්නම්.ඔයා Seoul වලනෙ ඉන්නෙ .

Voice : ඔව් ඔව්.හරී එහෙනම් අසාන් coffee shop එකට එනවද ඔයා .

Kyunshee : ආ හරි මම එන්නම් .මට එන්න පුළුවන් .මට දැන්ම ගන්න පුළුවන් ද ? මොකද මට class තියනවා.

Voice : ආ ඕකෙ ඕකේ .මාත් දැන් එන්නම් එහෙනම්.ඔයාත් එන්න.

Kyunshee : ඕකෙ

Voice : හරී

Kyunshee : හෝව් wait wait.ඔයාගෙ නම මොකක්ද ? මම ඔයාව කොහොමද අදුරගන්නෙ.

Voice : I am Yulia ..මම black mask එකක් දාගෙන ඉන්නෙ.ඔයාට මාව ඒකෙන් අදුරගන්න පුළුවන් වෙයි.

Kill or love ( sinhala ff)Opowieści tętniące życiem. Odkryj je teraz