Jimin

370 53 8
                                    

In the car 🚗

Jk : ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ?

Jungkook  එක අතකින් drive කරන ගමන් අනිත් අතින් යූලියාගෙ ඔලුව අත ගෑවා.

Yulia : නැහැ 🥺

Jk : hmm

Yulia : කොහොමද ඔයා දැනගත්තෙ.

Jk :මට Jimin  කතා කරා .

Yulia :  Thanks  ආවට

Jk : Thanks  කියන්න එපා මෝඩියේ.

Yulia : අපි කොහෙද යන්නෙ දැන්

Jk : මම දන්නෙ නෑ කොහෙටද යන්නෙ කියලා.ඒත් අපි ඈතකට යමු.

Yulia : හ්ම්ම්...

Jk : මම දන්න තැනක් තියේ seoul  වල කෙලවර...beach එක ලග .ඒක බෝට්ටු තොටුපලක්.අපි එහෙට යමු.හදිස්සියක් උනොත් අපිට පුළුවන්  බෝට්ටුවකින් කොහෙටහරි යන්න.

Yulia : හ්ම්ම්...ඔයාට ඕනෙ දිහාවකට මාව එක්කන් යන්න . ඔයා මාත් එක්ක ඉන්නවනම් එච්චරයි .

Jk : බය වෙන්න එපා.ආයෙ ඔයාව දාලා මම කොහෙවත් යන්නෙ නෑ.මේ එක්කගෙන ආවෙ හැමදාටම ඔයාව මගේ ලග තියාගන්න.

Yulia : 🥺💕

Jk : තුවාල රිදෙනවද ..?

Yulia : එච්චරම ගානක් නැහැ.

Jk : බොරු කියන්න එපා ඉතින්.මම දන්නවා රිදෙනවා කියලා.

Yulia : හ්ම්ම්..

Jk : තව ටිකක් දුර ගියාම rest house  එකක් තියනවා.අපි එතනින් නවත්තලා ඕකට බෙහෙත් ටිකක් දාගෙන යමු.

Yulia : හ්ම්ම්..

Jungkook  drive කරන්නෙ නැති අතින් ( Car එක auto gear හොදේ)  යූලියාගෙ අත හයියෙන් අල්ලගෙන හිටියෙ.යූලියාත් එයාගෙ  අත් දෙකෙන්ම Jungkook  ගෙ අත අල්ලගෙන හිටියෙ.

   

                                  ********

මේ අතරතුර Jimin  ලා seoul  වලට ආවා.Taehyung  දවස් ගානක ඉදලා kyunshee  ව දැකපු නැති නිසා එයාව university  එක ලගින් බස්සන්න කියලා Jimin  ට කිවුවා.
Taehyung  ව university  එක ලගින් බස්සලා Jimin ගෙදර  ආවෙ මොනාද වෙන්නෙ කියලා බලන්න.

Jimin : මොකද උනේ.කෝ යූලියා

Person : යූලියා මැඩම්ට සර් හොදටම කරදර කරා.

Kill or love ( sinhala ff)Tempat cerita menjadi hidup. Temukan sekarang