🏢 in university hostel 🏢
Soo bin POV
Soo bin : kyunshee ...good morning
Kyunshee : ahh ~~~ good morning
Soo bin : අද ඔයාට වැඩ එහෙම තියනවද හලෝ.
Kyunshee : ආ නෑ හලෝ.අද නෑ.ඊයෙ ගොඩාක් වැඩ කරානෙ.අද වැඩ නම් නෑ.ඇයි මොකද .කොහේ හරි යන්නද.?
Soo bin : නෑ නෑ ඉතින් මම නිකන් ඇහුවෙ.
මම හිමීට La rima දිහා බැලුවා.La rima th මගෙ දිහා ඇස් දෙකත් පොඩි කරන් හිටියෙ.අපි දෙන්නගෙම අදහස උනේ අද .ඒ කියන්නෙ මේ දැන්ම kyunshee ට අර මිනිහා ගැන ඇත්ත කියන්න.kyunshee ගොඩාක් දුක් වෙයි.ඉදලා ඉදලා එයාගෙ ජීවිතේට ආපු කෙනත් මෙහෙම කෙනෙක් කියලා දැනගත්තම.😑 ඒත් කරන්න දෙයක් නෑ අපිට අපේ යාලුවාව බේරගන්න වෙනවා.මෙ මිනිහා අපේ යාලුවා හොයාගෙන ආවෙ මොකක් හරි plan එකකටද දන්නෑ.අම්මෝ එ ගැන හිතන කොටත් බයයි 🤒.
La rima : bby kyunshee ...අපිට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.
Kyunshee : මා එක්ක.ඉතින් ඔයාට හැමදාම මා එක්ක කතා කරනවනෙ .😂
Soo bin : kyunshee ..එහෙම නෙමෙයි.ටිකක් තේරුම් ගන්නකො .මේක ටිකක් important
Kyunshee : හරි...ඕන දෙයක් කියන්න.
La rima : හලෝ මෙ අහන්නකො.අපි ...මේ ..ඔයාගේ අ..ර Taehyung ගැන සැකේටත් එක්ක ටිකක් හොයලා බැලුවා.
ඒක කිවුවා විතරයි kyunshee ට ගොඩාක් තරහා ගියා.අපි නොහිතපු විදියට එයා අපිට බනින්න පටන් ගත්තා.
Kyunshee : මොකක්ද අනේ ඔයාලට වෙලා තියෙන්නෙ .මම එයාව දැනගත්ත දවසෙ ඉදලම ඔයාලට මාර අමාරුවක් තිබුනෙ.ඔයාලා මොකටද එයා ගැන ඔච්චර හොයන්නෙ.ආ.......මම එයා ගැන බලාගන්නම්. අනේ මන්දා මට හිතාගන්න බෑ මොකක්ද ඔයාලට වෙලා තියෙන්නෙ කියලා.මට එක වෙලාවකට හිතෙනවා ඔයාලට ඊරිසියාවද කියලා.
ඒකනම් ටිකක් සැරයි .මට ඒකටනම් දුක හිතුනා.La rima ට ත් එහෙමයි .හැබැයි මට දුක හිතුනට La rima ය නම් ඒකට තරහා ගියා. එයත් ආ පිට kyunshee ට බනින්න ගත්තා.
La rima : මේ kyunshee ..අපිට එහෙම ඊරිසියාවක් නෑ.අනික අපි එයා ගැන හොයන්න ගත්තෙ අපිට ඔයාව වටින නිසා.අනික අපි හිතුව දේ වැරදිත් නෑ.
DU LIEST GERADE
Kill or love ( sinhala ff)
Actionමාෆියාවත් එක්ක ආදරේ එකතුවුනු ලස්සන කතාවක්.දුක සතුට බය හැමදේම තියන කතාවක් "යූලියා jungkook ගෙ පපුවට පිහිය තියලා තද කරගෙන හිටියෙ.යූලියා තව ටිකක් පිහිය තද කරානම් jungkook ගෙ පපුව පසාරු කරගෙන යනවා. jungkook : ඔයාට පුලුවන්ද මාව මරලා දාන්න.එහෙනම් මාව මර...