friendship turn in to love

577 80 6
                                    

Jungkook POV

Jk : මොනාද තාත්තෙ ඔයා මෙ කියන්නෙ.නැවෙ කෑලිවත් ඉතුරු නොවෙන්නයි අපි ඒක ඉවර කරේ.

Jeong : වැඩක් නෑ තමුසෙලා. වැඩක් නෑ .
අර kim Bum ගෙ මෝඩයොත් ඔතනට ආවා නේද?

Tae : ඔව් සර්.ඒ දෙන්නත් ආවා.මොකක්ද ප්‍රශ්නෙ .

Jeong : තමුසෙලා නම්. දැන් කවුද නැවේ කපිතාන්ගෙ මැරුවෙ.කවුද කියනවලා.

Jk : jimin තාත්තෙ.

Jeong : jimin තාත්තෙ .කියන කැත විතරක් .දැන් හරිනෙ .වැඩි commission යන්නෙ උන්ට දැන්.අපි ආයෙත් පැරදුනා.සැක් තොපිලා .

Tae: ඒත් සර්.අපි එහෙම දෙයක් ගැන...

Jeong : ඇති ඇති නවත්තගනිල්ලා .යනවා යනවා මෙතනින් .යනවලා.

මට ඒ වචන ටික ඇහුවට පස්සෙ සේරම එපා වුනා.මායි ටේයි එතනින් එලියට ආවා .අඩුම ගානෙ තත්තට අපෙ ඇගේ ගලාගෙන් එන ලේ ගැනවත් ගානක් නෑ .මටනම් ඕවා ගානක් නෑ .ඒත් මට ටේ ගැන දුක හිතුනා.එයාගෙ patch තියන කලිසමේ patch තියන තැන් වලින් කකුල දිගේ ලේ ගලාගෙන ඇවිල්ලා තිබුනෙ .මර ඒවා දකිද්දි ගොඩාක් දුක හිතුනා .අඩුම ගානෙ එයාට අහන්න තිබ්බා අපිට කොහොමද කියලා හරි.මගේ තාත්තා වුනත් මට එයා ගැන ඇත්තටම එපා වුනා .පොඩි ගානක සල්ලි අඩුවක් නිසා මෙහෙම හැසිරෙන්න පුළුවන්ද.? ටේ පිටට අමාරුව දුක පෙන්නුවෙ නැති වුනාට එයාගෙ තුවාල ගොඩාක් රිදෙනවා කියලා මන් දන්නවා.මොකද මගේ තුවාත් ගොඩාක් රිදෙන නිසා මට තේරුම් ගන්න පුළුවන් .

Tae : මොනාද උබ කල්පනා කරන්නෙ.ඔය තුවාල ටික පිහදාගෙන නාගෙන වරෙන් නිදා ගන්න.

Jk: හ්ම්ම් හරි.


In kim building

Jimin POV

මගේ අමාරුව කෙසේවෙතත් යූලියා නම් හොදටම අමාරුවෙන් හිටියෙ .එයාගෙ අතින් ලේ ගලාගෙන එන එක නතර වුනේම නෑ.මට කර කියාගන්න කිසිම දෙයක් නෑ.අපි කොහොමහරි ගෙදරට ආවා .
මම car එකෙන් බැස්සට පස්සෙ මගෙ ඇගෙ තිබ්බ ලේ දැකලා හැමෝම බය වුනා.

Jm : ඉක්මනට එන්න.මැඩම්ට ටිකක් අමාරුයි.ඇවිල්ලා උදව් කරන්න.

Kill or love ( sinhala ff)Donde viven las historias. Descúbrelo ahora