Author POV
අලුත් දවසක් . දැනට සේරම හොදින් tae ට නම් අද වැඩක් හම්බෙලා තිබ්බෙ.tae ගොඩාක් hate කරපු දෙයක් තමයි ඉගෙනගන්න ලමයින්ට drugs දෙන එක.ඒක නිසා එයා මේකට හොදටම ලෑස්ති වෙලා හිටියෙ.tae seoul art university එක ලගට යන්න ලෑස්ති උනා.වෙලාව උදේ දහයට කිට්ටු කරලා තිබ්බෙ. Tae මාස්ක් එකක් දාලා ,ඔලුව වැහෙන විදියට hoodie එකක් ඇදලයි හිටියෙ
.( ඇත්තටම මාර handsome 😑💕) හරි අපි බලමු මොකද වෙන්නෙ කියලා .
Taehyung POV
මම jk දිහා බැලුවා.මම යන්න ලෑස්ති වෙලත් මූ තාම නිදි.
Tae :අඩෝ නැගිටපන් යකෝ.බලපන් වෙලාව.
Jk : අනෙ යනවකො.නිදහසේ නිදා ගන්නවත් නෑ.
Tae : මෝඩයො නැගිටිනවා.
ඇත්තටම මම මෙතන උදේම නැගිටලා වැඩකට යන්න හදනකොට මූ මෙහෙම සැපට නිදා ගෙන ඉන්න කොට මගෙ ඇගේ මාලු නටනවා .මම bedsheet එක ඇදලා ගත්තා.
Jk : යකෝ .අමනයෝ නිදා ගන්න දීපන්කො .
Tae : බෑ නැගිටපන්.
Jk : බූරුවා .උබ එක වෙකලාවකට නම් මට මාර වදයක් .තෝ වැඩකට යනවා කියලා මම නැගිටින්න ඕනෙද .
Tae : ඔව් නැගිටිනවා.
කොහොමහරි මට බැන බැන jungkook ඇහැරුනා.
YOU ARE READING
Kill or love ( sinhala ff)
Actionමාෆියාවත් එක්ක ආදරේ එකතුවුනු ලස්සන කතාවක්.දුක සතුට බය හැමදේම තියන කතාවක් "යූලියා jungkook ගෙ පපුවට පිහිය තියලා තද කරගෙන හිටියෙ.යූලියා තව ටිකක් පිහිය තද කරානම් jungkook ගෙ පපුව පසාරු කරගෙන යනවා. jungkook : ඔයාට පුලුවන්ද මාව මරලා දාන්න.එහෙනම් මාව මර...