Kim Taehyng

384 50 9
                                    

යූලියා පාර දිගේ හිමීට එන ගමනුයි හිටියෙ.vedio clip එක අතේ ගුලි කරගෙන එයා ආවෙ.එයා හිතුවා ඒක යන ගමන්ම විනාශ කරලා දාන්න .පාරෙ අයිනකට ගිහිල්ලා vedio clip එක  තිබුනු pen drive එක පාගලා පාගලා කඩලා දාලා එතනම පස් වලට යට කරලා දාලා යූලියා ගෙදර ආවා.

ගෙදර ඇවිල්ලා නිවී සැනසිල්ලෙ එයා ඇද උඩට වෙලා හිටියේ.දැන් මේ ගැන Jimin  ටත් කියන්න ඕනෙයි කියලා හිතනකොටම තමයි යූලියාට ආයෙමත් Jimin  එක්ක වෙච්ච දේ ගැන මතක් උනේ.

*Yulia POV*

අහ්...හ්ම්ම් Jimin .....
අයියෝ මම මොනාද Jimin  ට කිවුවෙ.අනේ දෙවියනේ ..මම Jimin  ට බැන්නා නේද 😖💔
අනේ Jiminaaaaah ~~

කෝ මේ Jimin  ඉක්මනට එයාට කතා කරන්න යන්න ඕනෙ.

මම ගෙදරට එනකොටනම් Jimin  ව කොහෙවත් දැක්කෙ නෑ.එයා කාමරේ ඇති .
මම ඉක්මනට Jimin  ගෙ කාමරේට ගියා.දොර වහලයි තුබුනෙ.දෙතුන් පාර කතා කරත් දොර ඇරපු නැති නිසා මම දොර ඇරන් ඇතුලට ගියා.ඒත් ඇතුලෙ කවුරුත් ම හිටියෙ නෑ  :((

කාමරෙත් ටිකක් හැඩි වෙලයි තිබුනෙ.අනේ Jiminaaaaah  මට සමාවෙන්න.

මම ගේ හැම තැනම හෙවුවත් jimin  ගෙදර ඉන්න පාටක් පෙනුනෙ නෑ.මම balcony එකෙන් ඔලුව දාලා security officer  ගෙන් ඇහුවා.

Yulia : Meyong ~~~ Jimin  ව දැක්කාද

Meyong : ඔව් මැඩම් ..සර් දැන් ටිකකට කලින් වාහනෙත් අරන් කොහෙද ගියා .

Yulia : එයා කොහෙද ගියේ කියලා ඔයාට කිවුවද

Meyong : කොහෙද ගියෙ කියලනම් කිවුවෙ නෑ මැඩම්.හැබැයි ටිකක් කලබලෙන් තමයි ගියේ.

Yulia : හරි thanks

අනේ මේ මොඩයා කොහෙද ගියේ...මෙ වෙලාවෙ කොහෙ යන්න ඇතිද ..එයාට යන්න කියලා එහෙම තැනකුත් නෑ.ආ........call එකක් ගමු.

මම කීපා පාරක්ම try කරාට ringing උනා විතරයි ..එයා phone එක  answer කරේම නෑ.

අනේ Jimin කොහෙද ගියේ .එයාට ගොඩාක් දුක හිතෙන්න ඇති.එයා මට එහෙම දෙයක් කිවුවානම් මට කොච්චර දුකක් දැනෙයිද.මගේ හැම දේකදිම මට හිටියෙ එයා විතරයි.අනේ යූලියා යූලියා යූලියා තමුන් මොකක්ද මෙ කරපු මෝඩ වැඩේ...😭😭 මීට වඩා කතා කරන්න කලින් හිතන්න තිබුනා.එයා කොහෙ ගිහිල්ලද කොහොමද මම හොයන්නෙ .මොනාහරි කරදරයක් වෙයිද ....අනේ Jiminaaaaah  මට සමාවෙන්න ...plss එන්නකො .😭💔

Kill or love ( sinhala ff)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin