අහම්බය

359 48 7
                                    

Taehyung POV

Treen....Treen

මගේ phone එක ring වෙන්න ගතතා.ඒ kyunshee . මට මාර සතුටක් දැනුනා.එයා මගේ missed calls දකින්න ඇති අනිවාරෙන්ම.
හී හී පිස්සු කෙල්ල.😏
මම call එක answer කරා.

Tae : hello කෙල්ලෙ.

Kyunshee : hello ..sorry  මම ඔයාගෙ missed calls  දැක්කෙ දැනුයි.

Tae : ආ.ඒකට කමක් නෑ.

Kyunshee : මේ ඔයාට මාව හම්බෙන්න එන්න පුළුවන් ද ?

Tae : මේ දැන් ?

Kyunshee : ඔව් .මෙ දැන් .එනවද university  එක ලගට.

Tae : දැන්ම එන්න ඕනෙද .අපි හෙට අනිද්දා වගේ හම්බෙමුද ?

Kyunshee : අනේ plsss. එන්නකො

Tae : හරි හරි එන්නම්කො.

Kyunshee : හම් හරි.

Tae : ඒක නෙමෙයි මේ..........

අහ්.එයා call එක තියලා නේද . ?_?

හ්ම්ම් ...යමුකො.🙂

Tae  : Jungkook~~~ah මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්.

Jk :කොහෙද යන්නෙ...මෙ වෙලාවෙ

Tae : දන්නැද්ද අරයා කතා කරා.

Jk : අහ් හරි හරි....පරිස්සමින් ගිහින් රෑ වෙන්න කලින් එනවා.ඔය mask එක එහෙම හරියට දාගෙන යනවා.

Tae : හරි හරී .මන් ගියා .

මම car එකත් අරන් university  එකට ගියා.එයාට මාව දකින්න ඕනෙ ඇති.ඒකනෙ හම්බෙන්නම එන්න කිවුවෙ.😁🙈

මම university  එක ලග තිබුනු bench එකක  වාඩි වෙලා එයා එනකන් හිටියා.මම ආවා කියලා කියන්න මම එයාට call එකක් ගත්තා.ඒත් එයා call එක cut කරා.

එයා එනවා ඇති...

Kyunshee : Tae......Tae...Taehyung !

Tae : ආ ඔයා ආවාද ?

Kyunshee : හ්ම්ම්ම්.

Tae : එන්න වාඩි වෙන්න.

Kyunshee : නෑ මෙහෙම හොදයි.

Tae : ඒ  මොකො

Kyunshee : මට ඔයාගෙන් දෙයක් දැන ගන්න පුළුවන් ද.ඔයා ඇයි හැම වෙලේම mask එකක් දාන් ඉන්නෙ.

ඇයි එකපාරටම එයා එහෙම දෙයක් ඇහුවෙ.😕

Tae : ඇයි එහෙම දෙයක් ඇහුවෙ .

Kill or love ( sinhala ff)Where stories live. Discover now