🏰🎀හතරවන සිහිනය🎀🏰-1 කොටස

820 195 32
                                    



.....................................................................................

After breakfast


වැඩි කතා බහක් නැතුව ඉක්මනට කාපු කුකී ඉක්මනටම ආපහු තමන්ගේ කාමරේට රිංග ගත්තේ ඉබ්බා කට්ට අස්සට රිංග ගන්නවා වගේ☹️😅.






එයා ඉක්මනට දත් මැදලා මූන හෝදලා music room එකට ගියාම තව පොඩ්ඩෙන් එයා හෘද්‍යාභාදයක් හැදිලා මැරෙනවා එයාගේ music room එකේ බිම තිබුණ දේවල් දැකලා.


ජන්කූක් කුලප්පු වෙච්ච හරකා වගේ ඇතුලට පැනලා දොර වහගත්තේ එයාගේ මාලිගාව ලගම බිම තිබුන සෝජු බෝතල් ඇතුලු වෙනත් හොරබඩු දැකලා ක්ලාන්ත ගතියක් දැනුන නිසා.

"කලු කුමාරයාගේ ආච්චිට හාල් ගරන්න යකූ.. මේවා දැක්කොත් හෙම මාව ජින් හියොන්ග් වංගෙඩියේ දාලා කොටයි." කියලා අදෝනා නගපු කුකී ටාර් ගාල සෝජු බෝතල් සේරම බකමුනීස් ආච්චිගේ ගේ පැත්තට දාන්න හදලා, කොඩිවිනයක් කරයි කියන බයට වහාම ආරොං මාමාගේ කක්කුස්සිය පැත්තට බෝතල් ටික වීසි කලා. ඒ ක්ෂණයෙන් එයා ඊලගට පිගන් ටික සේරම අරං චින් චින් නෝනගෙ වැටට උඩිං බෝගම් හියොන්ග්ගෙ ගේ පැත්තට වීසි කලා.


"අම්මේ!!! අම්මේ අන්න පියාඹන පීරිසි!!!" මෙහෙම කිව්වේ ගරු නම්ජුන් මහත්තයගේ ගෙදර උඩ තට්ටුවේ සිට වතූ දෙකාක් එහායින් හිටි බෝගුම් පුංචි හාමුගෙ ගේ දිහාවට ඉගිල්ලිලා යන පීරිසි දැකපු පොඩි එකෙක්😅.

 ලමයගේ අම්මා වහාම ලමය අරන් ඈතට ගියේ තව මොනා පියාඹගෙන යයිද කියලා තිබ්බ බයටම තමා. ඇයි වෙන්න බැරි නෑ නෙව. මොකද ඔය ගෙවල් දෙකේම ඉන්න කොලුවන්ට ටිකක් නුහුගුණේ කියලනේ ගමේම ප්‍රසිද්ද් වෙලා තිබුණේ.




මේන්න මේ ගෙදර බිත්තියේ එල්ලලා තියෙන පින්තූරේ දැක්කම කොයි ගෙඩර උන්ට ද වැඩියම පිස්සු කියලා ඉටා ගත්තිකිනේ.

සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completedМесто, где живут истории. Откройте их для себя