🏰🎀දහතුන්වන සිහිනය🎀🏰-1 කොටස

608 153 45
                                    


...........................................................................................

කුකී ගැස්සිලා ඇහැරුනේ ස්පීකරේ අස්සෙන් ඇන්ටි කෙනෙක් මේන්න මේම කියනවා ඇහිලා.





"Alert! Alert! Emergency landing!!!!"







"Heads down.... stay down..."






🐿:-"ප්ලෙන් එක කඩං වැටෙනවදෝ😧?"


🐿:-"ප්ලේන් එක හයිජැක් කරලද😱?" හොබී මෙහෙම ප්‍රශ්න වැලක්ම අහගෙන ඇහැරුණේ එලියෙන් ආපු කං බීරි කරවන සද්ධයක් නිසා.


"පේන්නැද්ද මීමෝ ඔය එලියේ තියෙන කුණාටුව?" යූන්ගියා තරහෙන් ඇහුවට එයා හිටියේ හොදටම බය වෙලා හිටපු ජිමින්ව තුරුල් කරං නළවන ගමන්.


"හියොන්ග්...."මෙහෙම කියපු ජන්කූක් පුළුවං තරං තදට හොබීට තුරුල් උනේ හොන්දටම බය වෙලා...ඇයි එළියේ මුළු පළාතම ලා දම් පාටින් අලෝකමත් කරමින් ප්ලේන් එක දෙදරන්න හෙණ ගැහුවනේ.


"ළමයී.....අත් අල්ලගන්න...."ජින් මෙහෙම කිව්වේ නම්ජූන්ගේ අතේ එල්ලිලා හොබීට එයාගේ අත අල්ල ගන්න පුළුවං වෙන විදියට දික් කරන ගමන්.


🐱:-"මේකේ පව් කාරයෙක් යනවද කොහෙද....මෙච්චර හෙණ ගහන්නේ නැත්තං...😐"


🐿:-"අපි මැරෙන්න්ද යන්නේ?"


🐱:-"නිකං මූසල කතා නොකිය හිටපං බං."


"අනේ හියොන්ග්😣....මට දැම්ම මැරෙන්න බෑ.....මට ටේ ඉන්න දිහාවට යන්න ඕනි....." කුකී මෙහෙම අදෝනා නැගුවේ හොබීගෙයි ජිමින්ගෙයි අත් අත ඇරලා එයාගේ බෑග් කෑල්ල බදා ගන්න ගමන්.

සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completedOnde histórias criam vida. Descubra agora