Ly😘❤️
............................................................................................
5 days later @JK'sbedroom
"කුකී.... මට සීතලයි...." ටේ මෙහෙම කියන්නේ කුකීව ගිරේට අහුවෙච්ච පුවක්ගෙඩිය වගේ තදේta අල්ලන් තුරුල් කරන් ඉන්න ගමන්. කුමාරයට දැං හොදටම සාමාන්‍යය භාශාව පුලුවං මදිවට එයා දැං පුදුම වදයක් දෙන්නේ කුකීට. ජන්කුක්ට ටේ එක්ක දවස් හතරක් විතර ඉද්දි තමා තේරුනේ එයා පුදුමාකාර විදියට දගකාර, ඉරිසියාකාර, ආදරබර, සරාගී කොටි පැටියෙක් කියලා. එයා කොච්චර ඉරිසියද කිව්වොත් අඩුම තරමේ කුකීගේ හියොන්ග්ලා ටික එක්කත් පැලෙන්න ඉරිසියයි.
(💁🏻එයා ජිමින්ව දවස් දෙකක් ආස්‍රය කරලා තමා මෙච්චර නරක් උනේ😂.)
මේ සියල්ලටම හේතු උනේ නම්ජූන් හියොන්ග් සහ ජින් හියොන්ග් කුමාරයා ජනේලෙන් එලිය බලාගෙන ඉන්න වෙලාවක මිදුලට වෙලා කිස් කිරීම.මදැයි කොරා මේ වනචර හියොන්ග්ලා දෙන්නා.. දැං උදේ ඉදන් රෑ වෙනකං කුකීට ටේයුන්ග් පුදුම වදයක් දුන්නේ එයාට කුකීව එකම එක පාරක් ඉබින්න දෙන්න කියලා.. උදාහරණ විදියට දැං වෙලාව පාන්දර හතරාමාරයි.
"කුකී....." ටේ කුකීගේ කණ ලග මදුරුවෙක් වගේ කුනු කුනු ගෑවේ එයාගේ කන්පෙත්ත හපන ගමන්.
![]()
Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác. "ටේටේ..... මට නිදිමතායි......" කුකී මේම කිව්වේ දැං එයාට පාන්දර 4.00 ඉන්දන් කිසී නින්දක් නැති නිසා.
"කුකී..... ඇයි ඔයාගේ හියොන්ග්ලා ලිප්ස් කිස් කරන්නේ.....?"
"එයාලා එකිනෙකාට ආදරේ නිසානේ ටේටේ....."
"ඉතිං ඔයා මට ආදරේ නැද්ද කුකී.....?" ටේ හරීම අහින්සක විදියට ඇහුවේ හිත හරීයට රිදුනු පොඩි එකෙක් වගේ. ඒ වෙලාවේ තමා කුකීට තෙරුනේ එයා මර උගුලකට තමා අහුවුණේ කියලා. දැම් ඉතිම් මේ කොටියාගෙන් බේරෙන්නේ කෝමද?

BẠN ĐANG ĐỌC
සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completed
Fanfictioncover by lchi_jk මායා නගරයේ අදුරු සෙවණැලි අතර සැගවුණු රහස කුමක්ද? තාමත් සිහින ලෝකෙක ගැලිලා ඉන්න යුනී student කෙනෙක් අවුරුදු සිය ගණනකට කලින් මීදුම වගේ එකපාරටම රජ්යයමය කම්පා කරවමින් අතුරුදහන් වූ කුමාරයෙක්... මෙයාලගේ කතාව කොහොම වේවිද? start 28.0...