ලමයී...මට දැං චොර වෙලා ඉන්නේ Beauty Of Rvenge එකේ කුකීගේ අම්මාගේ නමට ජීසු කියලා දාලා...සිකේයියා😂💔...
LY😘❤️
.................................................................................
ජන්කුක් එහෙ බලා මෙහේ බලද්දි එයා මැරි කරන දවස උදා උනා. එයා එදා මෝඩ විදිහට හදිසි තීරණයක් ගත්තට එයා දැන්නම් හිටියේ ඒකෙන් ගැලවෙන්න ක්රමයක් නැතුව. ජීසු නම් මැරි කරනවා කියලා දැනගත්ත වෙලාවේ ඉදන් ජන්කුක් එක්ක තරහ වෙලයි හිටියේ.
"ජන්කුක්...වාව්.... ඔයා අද හරිම ලස්සනයි...." ජන්කු කන්නාඩිය ඉස්සරහට වෙලා තමංගේ පිළිඹිබුව දිහා දුක්බර විදිහට බල්ං ඉන්නකොට කොහෙන්ද මන්දා එතෙන්ට ආපු හෝජන් කිව්වා.
"ඕ..හේයි..තැන්ක්යූ..." ජන්කුක් බලහත්කාරෙන්ම තමංගේ මුවගට සිනාවක් නගා ගත්තා.
"ඇයි ඔයා දුකින් ඉන්නේ? ඔයා කැමති නැද්ද මාව මැරි කරන්න කුකී?"
" නෑ..එහෙමත්ම නෙමෙයි..."
" එහෙනං...ඔයා හිතන්නේ ඔයාව දාලා ගියපු කෙනා ගැනද?"
" එයා මාව දාලා ගියේ නැ..."
" ජන්කුක්..ඔයා ඔයාගේ දුවව රවට්ටනවා වගේ ඔයාවමත් රවට්ටගන්නවද? අපි දෙන්නා තව ටිකකින් මැරි කරනවනේ ඩාලිං.... එයාව අමතක කරන්න."
ජන්කුක් වචනයක්වත් නොකියා හෝජන් දිහා බලන් හිටියා....ජන්කුක්ට හෝජන්ව දැක්කම මතක් උනේ හන්යූල්ව.... හෝජන්ගේ ඇස් වල ලියවිලා තිබුනේ ජන්කුක් ගැන පහත් ආසාවක් විතරයි....
ටේහ්යුන් කවදාවත් ජන්කුක් දිහා ඒ විදිහට බලලා නෑ....එයාගේ ඇස් ජන්කුක්ට හැම තිස්සෙම කිව්වේ එයා ජන්කුක්ට කොච්චර ආදරෙයිද කියන එක....
' ටේහ්යුන්....I miss you soo much...මට දැං ඇතිවෙලා ටේ....අනේ ඇවිත් මාව බේරගන්නකෝ.....'එහෙම හිතපු ජන්කුගේ ඇස්වලින් එයාට නොදැනීම කදුළු වැටෙන්න ගත්තා.

VOUS LISEZ
සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completed
Fanfictioncover by lchi_jk මායා නගරයේ අදුරු සෙවණැලි අතර සැගවුණු රහස කුමක්ද? තාමත් සිහින ලෝකෙක ගැලිලා ඉන්න යුනී student කෙනෙක් අවුරුදු සිය ගණනකට කලින් මීදුම වගේ එකපාරටම රජ්යයමය කම්පා කරවමින් අතුරුදහන් වූ කුමාරයෙක්... මෙයාලගේ කතාව කොහොම වේවිද? start 28.0...