හොද නින්දක හිටපු මට ඇහැරැනේ කවුරැ හරි කෙනෙක් ඉකි ගහන සද්දෙට......
ජිමින්......ඕ ගොඩ්......මට එක පාරටම ඇදේ ඉන්ද උනේ ඉයේ රෑ වෙච්ච දේවල් එක දෙක මතකෙට එද්දි.....ජිමින් බෙඩ්ශීට් එක ඇතුලේ ගුලි වෙලා අඩනවා....දෙය්යනේ ඉයේ රෑ වෙච්ච දේ...මට ඉබේටම බැලුනේ නූල් පොටක්වත් නැති මගෙ නිරැවත් සිරැර දිහා...හැම තැනමකම වගේ ඉයේ රෑ වෙච්ච දේවල් වල සාක්ෂි ඉතිරැ වෙලා... ..මට මන් ගැනම දැනුනේ කලකිරීමක් ....ඒ දේ නවත්තන්න මට තිබ්බා...මොකද ජිමින් අවසිහියෙන් හිටියත් මන් හිටියේ සීයට සීයක් හොද සිහියෙන්....ඒත් මන් හැගීම් වලට වහල් උනා....මේක සම්පූර්ණ මගෙ වැරද්ද....
ජිමින් ඔයා හොදින්ද...මන් හිතට හය්ය අරන් ජිමින් ගුලිවෙලා හිටපු බෙඩ්ශීට් අයින් කරේ ජිමින් අඩනවා තවත් අහන් ඉන්න බැරි නිසා....
ජිමින්ගේ නිරැවත් ඇග දැක්කම මට හීල්ලුනා....එයාගේ මුලු ඇගම මගෙ දත් පාරවල් වලට තුවාල වෙලා....සමහර තැන් වල තාමත් ලේ කැටි ගැහිලා....මන් එයාට ගොඩක් වද දීලා....මේවා දැක්කම ජිමින්ද මන්ද මත් වෙලා හිටියේ කියලා සාදාරන සැකයක් එනවා.....
කුකී මන් හොද සිහියෙන් නෙවේ හිටියේ මට සමාවෙන්න කුකී....මන් මහ ජරා යාලුවෙක් .....ජිමින් ඉකි ගගහා එහෙම කියන කොට මට ජිමින්ට මොකක්ද කියන්නෙ කියලා හිතාගන්න බැරිඋනා....
ඔයා මගෙන් සමාව ඉල්ලන්න ඕනි නෑ ජිමින්....තනි අතින් කවදාවත් අත්පුඩි ගහන්න බෑ .....
කුකී අපිට ආයේ ඉස්සර වගේ ඉන්න බෑද...මේ වෙච්ච දේවල් අමතක් කරලා අපිට යාලුවෝ වගේ ඉන්න බෑද....මාව දාලා යන් නෑ නේද...ජිමින් මුනින් අතට ඇදේ ගුලිවෙලා පොඩිඑකෙක් වගේ අඩද්දි මන් ජිමින්ගේ පිටට ඔලුව තියාගත්තා.....ජිමින් ඒවා වෙන්න තිබ්බ දේවල් ඒ ගැන වැඩිය හිතන්න එපා....ජිමින් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා මන් කිව්වේ හොද හුස්මක් අරන්... ඒත් මන් මේ කියන්න යන දේ හරිද වැරදිද ඇත්තද බොරැද කියල හිතන්න තරම් මට හොද මානසිකත්වක් කොහොමටත් නෑ...මට ඕනි උන වැරද්ද හරි ගස්සන්න...ජිමින් හැමදාම මන් හින්දා විදවනනා තවත් මට බලන් ඉන්න අමාරැයි....