🐯💕07💕🐯

402 97 19
                                    

හොද හීනයක් බල බල හිටිය මට කෑ ගැස්සිලා ඇහැරැනේ  යටිබඩට  වැදුන කරාටේ ෂොට් එක උහුලගන්න බැරැව....

ඒයි ...හික්මීයා.නැගිටපාාාාන්.....උබ මගෙ අනාගතේ අදුරැ කරන්නද යන්නේ භල්ලෝ.... මගෙයටිබඩට  පයින් ගහලා උපාසකයා වගේ නිදන් ඉන්න ජිමිනගේ පස්ස⁣ට හොදවයින් පාරක් ගහන ගමන් මන් කෑ ගහන කොට ජිමිනා ගැස්සිලා නැගිට්ටේ ඇස් දෙක නලලේ තියාගෙන....

අනේ කුකී තමුසෙනම් මහ නරැමයෙක් යකෝ...බලපන්කෝ මන් මගෙ හීනේ  හොදම හරියෙදිනේ උබ මාව ඇහැරවව්වේ ජිමිනා කටත් චූටියට උල් කරන් නොක්කාඩු කියපු විදිහට මට හිනා යනකොට ජිමිනගේ රැවුම් වලින් මගෙ ඇස් නිලන්කාර වෙලා ගියා.....

උබ විතරක් නෙවෙයි මමත් හීනෙන් සෙක්ස් කරන්න පටන් ගන්න කොටමයි උ⁣බ මගෙ යටිබඩට පයින් පාරක් කෙලියේ ...එහෙම බලද්දි මන් නෙවෙයි නරැමයා උබ...රව රව ඇද කොනට වෙලා ඉන්න ජිමිනට මන් ඇහැක් ගහලා එහෙම  කියද්දි ජිමිනා ආයෙත් මගෙ යටිබඩඩ පයින් පාරක් ගැහුවේ රෑට පායන තරැ උදේ පාන්දර ඇස් වටේ,කැරකෙනව වගේ දැනෙද්දි ....

මේ අහනවා කුකී ඇත්තටම ඔයාට ඔය රෑට ක්ලබ් ගානේ රින්ගන එක නවත්තන්න බැරිද ..ඉයේ ගෙදර ආපු විදිහවවත් මතකද අඩුම ...ජිමිනා හැමදාම කියවන සුපුරැදු බනේ පටන් ගන්න කොට මන් කන්දෙක වහගෙන සින්දුවක් මුමුනව්වේ ජිමින කියන දේවල් මට ඇහෙන් නෑ වගේ  ඇක්ට්,කරන ගමන්මයි ....

කුකී ඇහෙන් නෑ වගේ රගපෑවට මන් දන්නවා මන් කියන දේ ⁣හොදට ඔයාට ඇහෙනවා කියලා....ඔයා ඉතින් මන් ක්ලබ් යන්න එපා කිව්වාට නොයා ඉන් නෑ කියල දන්නවා  ....උබව හදන්න බෑ..ඒක නෙවෙයි ඔයා මොකද ඉයේ මට සොරි කියල⁣ මැසේජ් එකක් එවලා තිබ්බේ...ඇත්තටම ඔයා නෙවෙයි සමාව ගන්න ඕනි මේ මන් ....මට සමාවියන් බන්..මට ඉයේ අර වගේ කතාවක් නොකියා ඉන්න තිබ්බා....ඔයා⁣ට මන් ආදාරයි කිව්ව කතාව අමතක් කරලා දාන්න පුලුවන්ද....ප්ලීස් මට සමාවෙන්න මන් ඔයා හිතනව වගේ අවස්ථාවෙන් ප්⁣රයොජනය  ගන්න හැදුවේ නෑ කුකී...ජිමින් ඇස්වල කදුලු පුරවන් එහෙම කියන කොට මගෙ මුලු ඇගම හිරිවැටිලා ගියා..මගෙ වචන වලට මෙච්චරටම ජිමින්ගෙ හිත රිදිලද....

🐯Dark Mist..🐯 [taekook]🐯Where stories live. Discover now