🐯💕17💕🐯

207 53 9
                                    

ටේ....මොකද  දෙය්යනේ මේ . . .කෝ නැගිටින්න ...ජන්කුක් ඉක්මනටම බිම ඉදගෙනහිටිය ටේව නැගිට්ටවන ගමන් ඇහුවා ...

ජන්කුක් ....මට ඔයාව වෙන කෙනෙක්ට දෙන්න බෑ...ඔයා මගෙ විතරයි ...ටේ පිස්සුවෙන් වගේ  නොනවත්වා එකම දේ කියන කොට ජන්කුක්ගේ ඔලුවට මහ බරක් දැනෙන්න ගත්තා...

ටේ....ඇතුලට එන්න....අපි ඇතුලට ගිහින් කතා කරමු....

ටේ සාලේ තිබ්බ සෝෆා එකේ ඉදගත්තම ජන්කුකු ත් ටේගේ එහා පැත්තෙන් වාඩි උනා....

ටේ මොක්කද මේ වැඩ වල තේරුම....ඇයි ඔයා  මාව හොයාගෙන මෙහෙට ආවේ....ඔයා දැන් මැරි කරපු කෙනෙක්...ඒ වගේම දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්... ඔයා  ඒ දේවල් අමතක් කරන්න එපා ....ජන්කුක් කතා කරේ ගොඩක් ඉවසීමෙන් ....

මට ඒ කිසි  දෙයක් වැඩක් නෑ ...මට ඔයා නැතුව ඉන්න බෑ....මට ඔයාව ඕනි ජන්කුක් .. එයාට එහා පැත්තේ හිටපු ජන්කුක්ගේ උරහිසට ඔලුව තියන ගමන් මුමුනව්වා...

ටේ ...මන් ජිමින්ට කැමැත්ත දීලා ඉවරයි ...මට තවත් ඒ කොල්ලට බොරු කරන්න බෑ....එයා මේ වෙන දේවල් දැනගත්තොත්  පිස්සු හැදෙයි...මට තවත්නම් ජිමින්ට දුකක් දෙන්න බෑ. .හැගීම් වලට වහල් වෙලා අපි මේ කරන දේවල් වලින් අපි දෙන්නගෙන් කාටවත් හොදක් වෙන් නෑ ටේ..ටේ එයාගේ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න නිසා දැනෙන හැගීම මැඩගෙන   ජන්කුක් අකමැත්තෙන් උනත් ඇත්තම කතා කරා..

මට බෑ ....මට ඔයාව ජිමින්ට දෙන්න බෑ...ටේ එකපාරටම ජන්කුක්ව පුලුවන් තරම් තදකරලා බදාගත්තා.....

ටේ....ඔයා මේ කියන කරන දේවල් ගැන ඔයාටවත් තේරුමක් නෑ....ඔයාගේ මේ වැඩ නිසා මට පිස්සු හැදෙයි .....ජන්කුකට ටේගේ මේ හැසිරීම දරා ගන්න ඇත්තටම අමාරු උනා...


එකපාරටම  ජන්කුක්ගේ ෆෝන් එක රින්ග් වෙන කොට ටේ ඉක්මනටම ජන්කුක්ගෙන් ඈත් වෙලා  ටේබල් එක උඩ තිබ්බ ජන්කුක්ගේ ෆෝන් එක දිහා බැලුවා.....ෆෝන් screen එකේ ජිමින්ගේ නම වැටෙන කොට ටේ ඉක්මනටම ෆෝන් එක අරන් කෝල් එක කට් කරලා දැම්මා....

ටේ ...ඔයාට අයිතියක් නෑ  එහෙම කරන්න..ජන්කුක්ගේ ටේගේ අතේ තිබ්බ ෆෝන් එක උදුරගන්න ගමන් කෑ ගැහැවා..
ටේ කරපු වැඩේට  ජන්කුක්ට   තරහා ගියා....

🐯Dark Mist..🐯 [taekook]🐯Where stories live. Discover now